‘මාතර ආච්චි‘ චිත‍්‍රපටයෙන් ගායක ලොවට පිවිසි ජනප්‍රිය ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩ පහණ‘ සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් මස 18 වැනි ඉරු දින සවස 05ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.
සුනිල් සමග බණ්ඩාර ඇහැලියගොඩද ගී ගයන මෙම ප‍්‍රසංඟයේ සංගීතය ‘ස්වර‘ සංගීත කණඩායමෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ කලකට පසු හොඳ ගායකයකුගේ ගීතයක් ඇසීමට බලාගෙන ඉමි (බ)
සුපිරි වැඩක්නේ ජයවේවා (බ)
ස්වභාවික ගීතය ඇසුරු කෙරෙන ඔබට තවත් නැවුම් වූ අත්දැකීමක් විදීමට ඉඩ ප්‍රස්ථාව (ම)