IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සිරිපා අඩවියෙන් නොදිරන කසළ පොලිසැක් මලු 110ක්

(විනීතා එම් ගමගේ)

ශ‍්‍රී පාද මලුවේ සිට නල්ලතන්නිය දක්වා දින දෙකක් තුළ කළ ශ‍්‍රමදානයකදී නොදිරන කසළ පොලිසැක් මලු 110කට අධික ප‍්‍රමාණයක් එකතු කිරිමට හැකිවී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 

එහිදි හිස් වතුර බෝතල් හා බීම බෝතල් 500 කට අධික ප‍්‍රමාණයක් එකතු කළ බවත් ඉන් පැහැදිලි වන්නේ තවදුරටත් වන්දනාකරුවන් ප්ලාස්ටික් පොලිතින් රැගෙන සිරිපාදය කරුණා කිරිම සිදුකරන බවත් යැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
 
එකතු කරන ලද කසළ දළ වශයෙන් වෙන් කර ගත් විට සියයට 40 ක පමණ ප‍්‍රමාණයක් ටොෆි කොළ අන්තර්ගතව තිබූ බවත් ඊට අමතරව බිස්කට් හා ක්ෂණික ආහාර අසුරණ  ඉතා විශාල ප‍්‍රමාණයක් මෙම කසළ තුළ තිබු බවත් පරිසර අධිකාරිය ස ඳහන් කරයි. 

එමෙන්ම ශ‍්‍රී පාද ගමන්මග දෙපස පිහිටි බොහෝ වෙළඳසැල්වල පොලිතීන් හා ප්ලාස්ටික් ආවරණ සහිත පාරිභෝගික භාණ්ඩ අලෙවිය සඳහා  තිබූ බව පැවසූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා මේ සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල් හිමියන් සමඟ සාකච්ජා කිරිමේ දී අනාවරණය වුයේ, ප්ලාස්ටික් පොලිතීන් භාවිතය හා ඒ ආශ‍්‍රිත නීතී පිළිබඳව ඔවුන් දැනුවත් නොවීම බව ද කියා සිටියේය.
 
එමෙන්ම ඒ වෙනුවට ස්වභාවික හෝ දිරාපත් වන ආදේශකයන් සඳහා ඔවුන්ගේ කැමැත්තක් ඇති බව ද කරුණු පැහැදිලි කර දීමේ දි අනාවරණය වූ බව පරිසර අධිකාරිය පවසයි.  



අදහස් (0)

සිරිපා අඩවියෙන් නොදිරන කසළ පොලිසැක් මලු 110ක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site