IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සිලාවතුරෙන් කෝටි එක හමාරක කේරළ ගංජා

මන්නාරම., සිලාවතුර මුහුදු තීරෙය්දි රුපියල් එක් කෝටි හැටලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 140 ක් සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.

ඉන්දියාවේ සිට පැමිණෙන බහු දින ධීවර යාත්‍රාවක කේරළ ගංජා රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමෙකදි කේරළ ගංජා අත් අඩංගුවට ගෙන තිබේ. වැටලිම සිදුකරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනකු පැමිණි ධිවර යාත්‍රාවෙන් පැන ගිය බව පොලිසිය කියයි.

13833030_1336737833021805_1647236836_o 13835679_1336737793021809_1053603075_o 13839807_1336737893021799_362690640_o



අදහස් (0)

සිලාවතුරෙන් කෝටි එක හමාරක කේරළ ගංජා

ශ්‍රීලාල් Saturday, 23 July 2016 05:50 PM

මේවා පසුගිය කාලෙත් මේ වගේම ආවා. අල්ලපු නැති නිසා හෙළිවුණේ නැහැ. දැන් මෙවැනි වැටලීම් ක්‍රියාත්මකවීම ගැන අපගේ ප්‍රශංසාව. අවසර ඇතුව අළෙවි කරන ද්‍රව්‍ය වලට සීමාවක් සහ විනිවිදභාවයක් තිබෙනවා. නමුත් අනවසර භාණ්ඩ වලට කිසිම ප්‍රමිතියක් නැහැ. හානියත් ඉතාමත් විශාලයි. එම නිසා මත්කුඩු වැනි වැඩිහිටියන් මෙන්ම දරුවන්ද විනාශයට පත්කරන දේවල් ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අපගේ අදහසයි. (නි)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 09:47 PM

ජයරත්න කියන්නේ මේවා මත්ද්‍රව්‍ය නොවෙයි කියලද? (නි)

:       0       0

හිමාල් Sunday, 24 July 2016 01:50 AM

මෙහෙම බලනකොට මේ රට තුළ මත්ද්‍රව්‍ය මොනතරම් තොගයක් තිබෙනවද? (නි)

:       0       0

රොකී Sunday, 24 July 2016 02:04 AM

සුරාසැල් බලපත්‍ර තියන අයටම මේවාත් අළෙවි කරන්න බලපත්‍ර දෙන්නකෝ. එතකොට වැඩේ ඉවරයිනේ! (නි)

:       0       0

රංග Sunday, 24 July 2016 02:54 AM

ලැබුණු ඔත්තුව නිසා ඇල්ලුවා. මුහුදමැද තියන බෝට්ටුවෙන් ජාවාරම්කාරයෝ මුහුද දිගේ දිවුවද? මේවා අද ඊයෙක අා බඩු නෙමෙයි. (නි)

:       0       0

සංජීව Sunday, 24 July 2016 05:16 AM

ඔත්තුව දෙන්න ඇත්තේ ඔය ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ.(හේ)

:       0       0

දිනුෂ Sunday, 24 July 2016 05:18 AM

මේවා ගේන අයත් අල්ලන්න.(හේ)

:       0       0

සංකේත් Sunday, 24 July 2016 05:54 AM

මම අරන් දුන් ඒවා පොලිසිය ඇල්ලුවේ කොහොමද (බ)

:       0       0

රවී Sunday, 24 July 2016 06:13 AM

බිමල් මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න මගේ අංකය 0718662543 (බ)

:       0       0

හේමන්ත Saturday, 23 July 2016 12:31 PM

පැනලා ගිය අයත් වහාම අල්ලන්න.(හේ)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 12:43 PM

පමණ දැනගෙන ගත්තොත් මේවා නරකම නැහැ , (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 534 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site