(උපාලි ආනන්ද)
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අබාධිත පුද්ගලයින් විසින් අලෙවි කරනු ලබන ‘‘සහෝදරත්වයේ දෑත්‘‘ නම් කූපන අලෙවි කිරීම වාහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සංවර්ධන නිලධාරීන් හරහා මෙම කූපන් අලෙවි කෙරේ.
මෙම කූපනය සම්බන්ධයෙන් වහාම තමාට වාර්තාවක් සපයන ලෙස දැනටමත් අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මූලස්ථාන සමාජ සේවා නිලධාරිවරයාට තමා දැනුම් දී ඇති බවද දිසා ලේකම්වරයා කීවේය.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රජයේ ක්ෂේත්‍ර නිලධාරින් පිරිසක් මේ පිළිබඳව ජනාධිපතිවරයාට, අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයාට, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සහ උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයාට පැමිණිලි කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘සහෝදරත්වයේ දෑත්‘ බැඳ දමයි