( සුමතිපාල දීයගහගේ )
හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලබන වසරේ (2021)අයවැය ලේඛනය වැඩි චන්ද 14 කින් (අද 24 ) සම්මත විය.
මෙහිදී ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනෙක් අයවැය ලේඛනයට පක්ෂව චන්දය පාවිච්චි කළ අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන්වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්තිදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා අයවැයට විරුද්ධව චන්දය පාවිච්චි කළහ.
මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු වන මනුජිත් ළමාහේවා මහතා චන්දයදීමෙන් වැලකී සිටියේය.
ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන නිව්ටන් පුංචිහේවා යනමහත්වරුන් දෙදෙනා මෙම රැස්විමට පැමිණ සිටියේ නැත.
සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ පුධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හබරාදූව ප්‍රා. සභාවේ අයවැය සම්මතයි