(ටෝනි කරුණානායක)
හෙරොයින් ග්‍රෑම් 01ට අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකාරිය වු විත්තිකාරියට බරපතළ වැඩ ඇතිව වසර 06 ක සිරදඬුවමක්
ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවිර මහතා අද (24)නියම කලේය .
එම සිරදඬුවමට අමතරව රුපියල් 40000 ක දඩයක් ද නියම වු අතර දඩ නොගෙවන්නේ තවත් මාස 08 ක සිරදඬුවමක් නියම කෙරුණි .
පැලියගොඩ නුවර පාරේ අංක 6/11හි පදිංචි සිලවති නිකලස් හෙවත් සුද්දි යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 60
හැවිරිදි විත්තිකාරියට මෙසේ දඩ සහ සිරදඬුවම් නියම විය .
2012 වර්ෂයේ අගෝස්තු මස 05 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කන්ඩායමක් ව්සින් විත්තිකාරියව
හෙරොයින් සමඟ පැලියගොඩ දි අත්අඩංගුවට ගෙන තිබූ බවට මහාධිකරණයේ දි අනාවරණය වු අතර හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනාවෙන් විත්තිකාරියව නිදොස් කොට නිදහස් කෙරුණි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරායින් ළඟ තබාගත් කාන්තාවකට මාස හයක් සිර දඩුවමක්