(නයනජිව බන්ඩාර)
ඉඩම් ප්රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
මෙම ඉඩම් ඇල්ලිම සදහා ප්‍රාදේශිය දේශපාලකයන්ගේ හා ඇතැම් රජයේ නිලධාරින්ගේ සහය ඉඩම් කොල්ලකරුවන්ට ලැබෙන බවට තොරතුරු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ මහතා කියයි.
ඉඩම් ප්රතිසංස්කරන කොමිෂන් සභාවේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂක සෙනරත් විජේරත්න මහතාගෙන් කළ විමසිමකදි පැවසුවේ එම ඉඩම් බලෙන් අත්පත්කරගන්නා අය වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොස්ලන්ද පොලිසියට දන්වා ඇති බවයි.
ඔක්ෆිල්ඩි වත්තේ ඉඩම් අක්කර 1000 කට වැඩි ප්‍රමානයක් ඉඩම් ප්රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් බවට දැන ගන්නට ඇත
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති