රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිට කිරිමට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරා රුප
එසැණ පුවත්
ජනපති ඇමරිකාවට ළඟාවෙයි
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන
වැලිඔය සිද්ධියේ තව 4 ක් පොලිස් දැලේ
කේරළ ගංජා වැටලීමක් සඳහා වැලිඔය ජනකපුර ප්‍රදේශයට ගොස් සිටි පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර පොලිස් අත්අඩංගු
කිලිනොච්චියේ පහක් තියුණූ ආයුධ වලින් කපලා
කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු පස් දෙනෙක් තියුණූ ආයුධ වලින් කපා දැමූ සැකක
පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරි
වීසා නැතිව සිටි ඉන්දීය ජාතිකයන් 4 ක් අත්අඩංගුවට
විසා සහ විදේශ ගමන් බලපත්‍ර නොමැතිව බණ්ඩාරවෙල නගරයේ කෝවිලක් අසල රැදී සිටි ඉන්දියානු ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩං
බ්‍රිතාන්‍ය සයිටම් පිළිනොගන්නා හේතුව හෙළිවේ
ශ්‍රී ලංකාවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය උපාධිය බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා බව බ්රි
විස්ස නැත්නම් ඡන්දය දෙසැම්බර් 9
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසී
දින හතරකින් විදුලිය නෑ - වීරගොඩ වැසියෝ කනස්සල්ලෙන්
විදුලි වැඩ වර්ජනය නිසා දින හතරක් තිස්සේ තමන්ට විදුලිය නැතැයි කියමින් අම්පරේ විදුලි පාරිභෝගිකයෝ පිරිසක් වීරගොඩ
විස්ස ගැන අදහස ආණ්ඩුව අතහරී
සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු
පොලිසියට ගැසීයැයි 18ක් සැකපිට
කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වැලිඔය ජනකපුර ප්‍රදේශයේ දී පහර දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මු
සයිටම් හිමිකාරිත්වය වෙනස් කරන්න නිර්දේශ
සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය 21 රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ මස 21 දා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්
පළාත් සභා තුනක කාලය සැප්තැම්බරයෙන් අවසන්
සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා තුනේ නිල කාලය මේ මස අවසානයත් සමඟ නිමවීමට නියමිතය.
කසිප්පු - සිගරට් එක්ක චීන්නු 4ක් අල්ලයි
ග්රෑන්ඞ්පාස් මහවත්ත ප්‍රදේශයේ නිවසක කුලියට රැදී සිටිමින් නීති විරෝධී මත්පැන් පෙරීම ඇතුළු ජාවාරම්වල නිරත වෙ
විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි
කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් හෙට (18) පෙර
විදුලි වර්ජනය තවදුරටත්
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදෙනතුරු විදුලි සේවක වර්ජනය අඛණ්ඩව සිදු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය ස
සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට
ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල
’වෙන්නප්පුව සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක වංචාවක් ’
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක චෙක්පත් වංචාවක් අභ්‍යන්තර විගණන පරික්ෂණයකදි හෙළි වි ඇතැයි එහි සා
තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි
අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බ
විදුලිය දෙන්න යුද හමුදාවේ 765ක් සූදානම්
විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති විදුලි වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට විදුලිය ලබා දීමේ කටයුත
ඡන්දය එකම දිනයේ තියන්න විකල්පයක් ගැන කැෆේ කියයි
ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යව
පොලිස් නිලධාරීන්ට මුලතිව්හීදී ප්‍රහාරයක්
මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මුලතිව් ජනකපුරට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සෙනසුරාදා (16) රාත්‍රියේ කිසියම් පිරිසක
සැලව රජ මහා විහාරය වසා දමයි
මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ද ඇති සැලව රජ මහ විහාරය බාරකාරිත්වයේ ප්‍රශ්නයක් ම
දුම්රිය එන්ජිම මතට ගසක් කඩා වැටෙයි
බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා සෙනසුරාදා (16) සවස ගමන් ඇරඹු රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම මතට පහුතලේ දුම්රිය ස්ථානය
ජගත් මහ සභාව අමතන්න ජනපති ඇමෙරිකාවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය ඇමතීම සදහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජා
විග්නේෂ්වරන් පූතූර් ආදාහනාගාර පිරික්සයි
යාපනය පූතූර් ගම්මාන මැද පිහිටි සොහොන් බිම් ඉවත් කරන්නැයි ඉල්ලා සිදුකළ උපවාසයට හා විරෝධතාවන්ට විසඳුමක් ලබා දීම ස
රන් පැහැති පිළිමයක් ගස් බෙනයකින් හමුවේ
මැදිරිගිරිය මීගොල්ලෑවේ හේනක ගස් බෙනයක සඟවා තිබූ දඹරන් පිළිමයක් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
රැඳවියෝ දෙන්නෙක් බන්ධනාගාරයෙන් පනිති
පොලොන්නරුව නව නගරයේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනකු ඊයේ (16) සවස හොර රහසේ බන්ධනාගාරයෙන් බලා ගොස් ඇතැයි පොල
බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි
හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව

