කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක වැසිකිලිවළක තිබී අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද
එසැණ පුවත්
අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම හමුවේ ලබාදුන් ප්‍රකාශ වලට අදාළව දිව්රුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොමිසම මහ
බෝගම්බර සිරකරුවෝ පිරිසක් ආහාර වර්ජනයක
බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ රැඳවියන් තිස් දෙනකු පම
හොන්ඩා - ටොයෝටා කර්මාන්ත ශ්‍රී ලංකාවේ
ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කට
අත්තනගලු ඔය මහා ගංවතුර මට්ටමකට
දින දෙකක් පමණ තිස්සේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනිදා
පාර්ලිමේන්තුවේ දී ඉකුත්දා සම්මත කෙරුණු නව දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අම
රත්රන් ගෙන්වු කතට ලක්ෂ 25 ක් දඩ
රුපියල් කෝටි 4 කට වඩා වටිනා ස්වර්ණාභරණ තොගයක් බඳපටියක සඟවා නිතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කොළඹ ප්‍රදේශයේ ආයතකයක
සුරාබදු දෙපාර්තමේන්තුවේ මහ පුටුවට කාන්තාවක්
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කේ.හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්කර තිබේ.
වාහන ආරෝපන මධ්‍යස්ථාන ගැන අදහස් විමසයි
විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාලව මහජන අදහස් විමසීමට ශ
කොමිසමේ තීරණයට නීතිපති එකඟ නොවෙයි
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැක
යාපන සිසු ඝාතනයේ පොලිස් නිලධාරීන්ට ඇප
යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්
සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත.
කොටි සාමාජිකයින්ගේ ඉල්ලීම ඔක්තෝබර් 11 සලකා බලයි
ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර මහතා ඝාතන සිද්ධියේ විත්තිකාර ක
භික්ෂුන්ට අපහාස කරන මැති ඇමැතිලා ගැන පියවර ගන්නැයි ඉල්ලයි
භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කරන රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසට ර
දකුණේ උපසභාපති සම්පත්ගෙන් අභියෝගයක්
හැකියාවක් ඇත්නම් දකුණු පළාත් සභාවේ සභාපති සහ උප සභාපති ඉවත් කර පෙන්වන්නැයි තමන් අභියෝග කරන බව දකුණු පළාත් සභාවේ
තවුහිද් ජමාද් උද්ඝෝෂණයට තහනම් නියෝගයක්
මියන්මාරයේ මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙන බව කියමින් ඊට විරුද්ධව තවුහිද් ජමාද් සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවු
යෝෂිත එෆ්සීඅයිඩියට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.
ලලිත් අනූෂ නඩුවේ අැප ඉල්ලුම 20ට කල් යයි
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිස
2018 රජයේ වියදම් ඇස්තමේන්තුව බිලියන 3982 යි
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මුදල් වර්ෂය සඳහා වන විසර
සිල්රෙදි බෙදීම ගැන හිටපු ජනපතිට එරෙහිව දැන් නඩු පැවරිය හැකියි - රාජිත
සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග ලබාදුන්නේ තමා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බැවින් ඔහුට විරුද්ධව නැවත නඩු පැ
සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක්
සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අධික වැස්ස නිසා හෙලිකෝප්ටර් ගමන අතරමග නවතී
විදේශිකයන් පිරිසක් සමග මහනුවර සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයක් අධික වැසි
‘සින්න වෙන්න ගිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අරගෙන‘ - දූෂණ විරෝධී හඬ
උග්‍ර ණය උගුලකට සිරවී සිටන නෙවිල් ප්‍රනාන්දු රෝහල රාජ්‍ය බැංකුවකට සින්න වීමට ආසන්න අවස්ථාවේ රජය මැදිහත්වී එම
හම්බන්තොට ධීවර යාත්‍රාවක් ගිනිගනී
හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් අද(13) හදිසියේ ගිනිගෙන විනාශ වි ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.
වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස අද (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපත
විද්‍යා ඝාතන නඩු තීන්දුව 27
විද්‍යා දැරිය ඝාතන නඩුවේ තීන්දුව ලබන 27 වැනිදා ලබාදීමට අධිකරණය තීන්දු කළේය.
සංවර්ධන ලොතරැයි මුල් පුටුව සේන සූරියප්පෙරුමට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස ව්‍යාපාරිකයකු වන සේන සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබ සිටී. හිටපු සභාපති රොම
කෙරවළපිටිය කසල අංගනයේ දත්ත වැරදියි - චම්පික
කොළඹ, කොළොන්නාව, කඩුවෙල යන ප්‍රදේශවලින් එක් රැස්වන කසල බැහැර කෙරෙන කෙරවළපිටිය කසළ අංගනයෙන් දිනකට ටොන් 1,300ක් භාරග
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම හමුවට කැඳවූ කරුණු 13
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට
තංගල්ලේ අනතුරින් පිය - පුතු මරුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී අද(13) ත්‍රී රෝද රථයක් හා ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් ර

