ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු නායකයින්ට මෙන්ම බලයට ඒමට සිටින නායකයින්ටද ආදර්ශයක් සපයා තිබෙන බව දිඹුල්කුඹ
එසැණ පුවත්
ගෑස් මිල වැඩි කරන්න ගෙන ආ යෝජනාව විසිවෙයි
ගෑස්මිල 10%කින් ඉහළ නැංවීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප කෙරුණ බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්
මියන්මාරයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක්
මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්ත්වය පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කර
බස්නාහිර සබේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවිධායක ධූර ඉවතට
බස්නාහිර පළාත් සභාවේ සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ධූර දරණ මන්ත‍්‍රීවරු එම ධූරවලින් ඉවත් කළ බව මහඇමති ඉසුර දේවප
අරුන්දිකට උප ඇමතිකමක් යළිත් ලැබෙන ලකුණු
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතාට අද
ලක්ෂපාන විදුලි සංකීර්ණයේ 400 ක් සේවා වලින් ඉවත්වෙති
ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණය යටතේ පාලනය වන ජල විදුලි බලාගාර සේවකයින්ගෙන් 90%ක් පමණ අද (13)දහවල් 12 සිට සේවාවලින්
තිදෙනකුට බිය වූ සිසුන් 11ක් රෝහලේ
හැටන් මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසුන් පිරිසක් උල් ආයුද අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි
මුණ්ඩිමුරුප්පුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් මතුවෙයි
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද පුපුරන ද්‍රව්‍ය තොගයක් වවුනියාව මුණ්ඩිමුරුප්පුව ප‍්‍රදේශයේ ඉඩමක ස
අර්ජුන් මහේන්ද්‍රන්ට බැඳුම්කර කොමිසමෙන් කැඳවීමක්
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19වැනිදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැය
ලලිත් ජයසිංහට ඇප
යාපනයේ ශිවනෝගයාදන් විද්‍යා දැරිය මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරියැයි සැකපිට රිමාන්
වීරසුමනට දකුණු පළාත් ඇමැති ධූරය අහිමිවෙයි
දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දක
ඇලෝසියස්ට සාක්කි දීමට බල කළ නොහැකි බව කොමිසම දන්වයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක
කේරළ ගංජා සමග අයෙක් සැකපිට
රුපියල් ලක්ෂ 40ක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවකු කොළඹ මාලිගාවත්තේදී ඊයේ(12) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට කොළඹ
ඩුබායි සිට කෝටි 4ක රන්භාණ්ඩ ගෙනා කතුන් දෙදෙනා දැලේ
රුපියල් කෝටි 4ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ඩුබායි සිට පැමිණි ලාංකික කතුන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී අත්
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය
අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාල ගැසට් නිවේදනය නිකුත් වෙයි
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ඊයේ (12) ප්
බස්-ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල යොර්විල් වත්ත ප්‍රදේශයේදී සුපෝපභෝගි බස් රථයක් හා ති‍්‍රරෝද රථයක් ගැටී ති
සාක්කි දීමෙන් වැලකී සිටින්න ඇලොසියස් කළ ඉල්ලීමේ තීරණය හෙට
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලොසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබා දීමට අකමැති හෙය
සිගරට් රථයෙන් ලක්ෂ 14ක් කොල්ලකෑ හතරක් අල්ලයි
සිගරට් වැන් රථයකින් රුපියල් ලක්ෂ 14ක් පමණ මංකොල්ල කා පලායමින් සිටි තරුණයන් සිව් දෙනකු යක්කලමුල්ල මාකුබුර ප්‍රදේ
ගොවිසෙත ලොතරැයිය ගැන බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයි
දිනුම් අංක නොමැති සහ දිනුම් අදින දිනයක් සඳහන්ව නොමැති ගොවිසෙත ලොතරැයිය වෙළෙදපොලේ ඇති බවට චෝදනා කරමින් කළ පාර්ලි
සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට
බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 ව
වැලිකඩ සිර ගෙදරින් ජංගම දුරකථන 02ක් මතුවෙයි
බන්ධනාගාර බුද්ධි අංශ විසින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (12) සිදු කරනු ලැබූ හදිසි වැටලීමකදී එහි තිබී ජංගම දුරකථන 02ක්
විදුලිබල සේවකයෝ හෙට සිට වැඩවරති
දහවල් 12 සිට දින දෙකක වැඩ වර්ජනයක් පවත්වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියයි.
පළාත් පාලන ඡන්දය ලබන වසරේ
පළාත් පාලන ඡන්දය මේ අවුරුද්දේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ
ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභය අවම කරගත යුතුයි - නියෝජ්‍ය ඇමති
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු , ඉන්ධන සහ සේවා සැපයීම් අංශ වලින් ලබන අලාභය අවම කරගනිමින් කළමනාකාරිත්වය සමග සාකච්
19 වැනි ව්‍යවස්ථාව කියවන්නැයි මහින්දගෙන් ඉල්ලයි
19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ජගත් නිර්දේශ ක්‍රියාත්මක කරනවා -විදේශ අමාත්‍යංශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක්
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් ත
සයිටම් වර්ජනය හෙටත්
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් හෙටත් (13) දිස්ත්‍රික්ක හයක වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව
රියදුරන් 20 කට දඩ
ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී බීමත්ව වැරදි කළ රියදුරන් 20 කට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා

