සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන යුද හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් මහතා අද (8) ආරක්ෂක මාණ්ඩලික ප්&z
එසැණ පුවත්
වම විස්සට පක්ෂයි
නව මැතිවරණ ක්‍රමයක් හඳුනවා දෙන 20 වැනි ආණ්ඩ්රුකම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණ
‘වැටුණු දේ යළි හදනු බෑ‘
එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින්
‘හමුදාව උතුරෙන් යා යුතුයි‘
පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උ
මාතලේ මරණ ගණන 6ට නගී
මාතලේ ඇල්කඩුව සෙම්බුවත්තේ වෑන් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මරුමුවට පත්වූහ. මව සහ දි
සිහි නැති කරන හැටි හෙව්වාට සම්මාන
රෝගියා සිහිනැති නොකර සැත්කම සිදු කරන ප්‍රදේශය හිරිවැටිමට සලස්වා සැත්කම කළ හැකි උපකරණයක් ලොවට හඳු
ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි
ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකර
අලුත් වැඩට අලුත් තැනක්
වෛද්‍යවරුනට සහ ඉංජිනේරුවනට නිදහසේ නව නිර්මාණ බිහි කිරිමට හැකි ස්ථානයක් සඳහා ඉඩකඩ ලබාදිම
දොස්තර ගැටේට අසුනොවේ
වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය ව
‘පාර්ලිමේන්තු අසුන් වැඩි කරන්න එපා‘
පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නොකළ යුතු බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඉරිදා බලප
ගෝඨාගේ පෙත්සම අද 2.30ට
තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2.30ට ඊවා වනසුන්දර
උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි
යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ න
පකිස්තාන හමුදාපති කැස්බෑවන් නිදහස් කරයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදාපති ගාල්ලේ සංචාරයක නිරතවූ අවස්ථාවේ හික්කඩුව පැරෑලිය කැස්බෑ සුරැකුම්
ඩී.වී.උපුල් සීඅයිඩියට
තිස්සමහාරාමයේ දේශපාලන රැස්වීමකදී සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට හම්බන්තොට පළාත් සභ
බැසිල්ගේ ඇප අයැදුම කල් යයි
දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම මහාධිකරණ විනිසුරු කුස
මුකරු බැඳ සේප්පුවම කොල්ලකයි
වැලිගම ඉන්ධන පිරවුම්හළකට අද අළුයම කඩා වැදුණු පිරිසක් එහි මුරකරු බැඳ දමා මුදල් සේප්පුව වෑන් රථයක පටවාගෙන ගොස් ඇත
පිටකොටුවේ වීසාව රහස් පොලිසියේ
අන්සතු ගුවන් ගමන් බලපතකට තම ඡායාරූපය අලවාගෙන ඩුබායි හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩා
පෙරහරට ගිය සැරයන්ගේ සිරුර ඇළේ
වේයන්ගොඩ දඩගමුව පන්සලේ පෙරහර රාජකාරිය නිම වී යතුරුපැදියෙන් පොලීසිය බලා යමින් සිටි සැරයන්වරයෙකුගේ සිරුර වේයන්
ලක්ෂ 50 ක කුඩු අල්ලයි
පැකට් කිරීම සඳහා රත්මලානේ බඩෝවිටට රැගෙන යාමට සුදානම් වු ලක්ෂ පනහක හෙරොයින් කුඩු තොගයක් සමග දෙදෛනකු සැකපිට අත් අ
මුනුබුරාත් සැකපිට
හෝමාගම 86 හැවිරිදි මිත්තනියක කෙලෙසී යැයි ඇයගේ මුනුබුරෙකු ඇතුළු තිදෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හොර කච්චේරියක් අල්ලයි
උප්පැන්න සහතික, ජාතික හඳුනුම්පත්, විභාග ප්‍රතිඵල ලේඛණ, ඉඩම් ඔප්පු, නඩු වාර්තා ඇතුළු වැදගත් ලිපි ලේඛණ රැසක් ව්ය
ඡන්ද කොමසාරිස් විශ්‍රාම යයි
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් සිකුරාදා (05) වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අතර ඒ අනුව ඔහුට රාජ්‍ය සේ
විරුද්ධ පක්ෂය බෙදිලා : ලබන ඡන්දය එජාපයට වාසියි
විරුද්ද පක්ෂය දෙකට බෙදී සීසීකඩ ගොස් ඇති බවත්, ඒ නිසා ලබන පාර්ලි මේන්තු මැතිවරණයෙන් එක්සත් ඡාතික පක්ෂයට තුනෙ
එජාප පළාත් මන්ත්‍රීට පන්සලේදී ගහලා
වාද්දූව සමුද්‍රාරාම විහාරයේ අද පැවැති උත්සවයක දී පුද්ගලයකු තමාට පහර දුන් බව බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ
මල් පූජා කර පංසලේ පිං කැටය කඩයි
මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයට සැදැහැවතකුගේ වෙස් ගෙන ඇතුළු වූ සොරකු විහාරගෙයි ඇති පිං කැටය කඩා මුදල් සොරාග
විහින් නැහුණු අය ජනපති පෙන්නයි
සමහර දේශපාලන චරිත වැනසුණේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
යන්නේ ලස්සන වෙන්නයි : එන්නේ කැලැල් ගොඩක් සමඟයි
එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන
අපුර හෙදියට අමාරුයි
එන්නතක් ශරීර ගත වූ බව කියන හෙදියක (35) අනුරාධපුර රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි. ඇයට එන්න
වෑන් රිය වැවට නොවැටී නූලෙන් බේරෙයි
මාතලේ ඇල්කඩුව සෙම්බුවත්ත වැවේ අනතුරෙන් අඩු ගණනේ සිව් දෙනකු මිය ගොස් 13 දෙනකු රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රක
‘මිය ගිය ගණන කියන්න බෑ‘
මාතර ඉසදීන් නගරයේ සිට විනෝද චාරිකාවක යෙදුණු වෑන් රියක් මාතලේ ඇල්කඩුව සෙංගුවත්තේ වැවට පෙරලීමෙන් මිය ගිය පිරිස ද

