මාතලේ සෙංගුවත්තේ දී වෑන් රියක් පල්ලමකට පෙරලී කාන්තාවන් දෙදෙනකු මිය ගොස් දරුවන් හය දෙනකු ඇතුළු හය දෙනෙක් රෝහල් ග
එසැණ පුවත්
ඕස්ට්‍රේලියාව දොර වැහුවාම නවසීලන්තයට හැරේ
ඉන්දුනීසියාවේ සරණාගත කඳවුරක රැදී සිටින ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 65 දෙනෙකු විසින් ඔවුන් නවසීලනතයට බාර ගන්නා
‘විශ්වාස භංග 100කටත් රජය බය නෑ‘
අගමැතිවරයා ඇතුළු මුළු රටටම එපා යැයි කියන ආණ්ඩුව ඉක්මනින් විසුරුවා තමන්ට කැමැති පාර්ලිමේන්තුවක් පත් කර ගැනිමේ
සූඩානෙ සාමෙටත් අපේ ගුවන් භටයෝ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළගණ භටයන් 104 දෙනකු සහ එම් අ
‘ලංකාවෙත් හිට්ලර්ගෙ පොලිසියක්‘
තමාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප්‍රචාර ගෙන යන අතර වත්මන් ආණ්ඩුව භාණ්ඩාගාර බැදුම්කර මගඩියක් හ
පාරේ යන හැටි සුක්කානම් අතට කියයි
ආරක්ෂාකාරී රිය පැදවීම හා මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද (07) විජය පුවත්පත් සමාගමේ ශ්‍රවණාගාරයේ දී ප
පැති කණ්නාඩි හොරා අසුවේ
තලවතුගොඩ තලංගම සුපිරි වෙළෙඳසල් අසල නවත්වන සුඛෝපභෝගී වාහනවල පැති කණ්නාඩි කඩා මෝටර් රථ අමතර කොටස් විකුණන්නන්ට අ
රාජපක්ෂලා රජය කොට උඩ යවනවා : ජනපති අගමැති බලන් ඉන්නවා
රාජපක්ෂ පවුලට හා එම කල්ලියට විරුද්ධව ඇති වංචා හා දුෂණ චෝදනා පරීක්ෂණ අත්හිටුවන්නේ නම් හිටපු ජනාධ
පොලිසියේ තව 9කට මාරු
සේවයේ අවශ්‍යතා මත තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්
ස්වාධීන කොමිෂන් සභා පත් කරගන්න ජවිපෙ වෑයමක්
දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නෙම
සක්මන් කරන්න ගිහින් මරුවා සමඟ යයි
බණ්ඩාරගම වෑවිට වැව අසල සක්මන් මඟට අනවසරයෙන් ත්‍රීරෝද රියක් ඇතුළු කළ බව රියදුරෙකු හා එහි සිටි පිරිසෙගෙන් පහර
ප්‍රසිද්ධ තැන්වල දුම් බීම තහනම්ලු
ලෝක දුම්වැටි නිවාරන දිනය මැයි 31 වැනි දාට යෙදී තිබූ අතර මේ ගෙවී යන්නේ දුම්වැටි නිවාරණ සතියයි. මෙරට නීතියේ රන් ද
මෙහෙමත් අම්මලා : දුව විකුණන් කයි
වයස අවුරුදු 14ක් වූ තම දියණිය සලෙලුනට විකිණූ බව කියන මවක් ජුනි 18 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මතුගම අතිරේක මහේ
‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා‘
අනුරාධපුර කැකිරාව ලබුනොරුව පාසල තවමත් කටුමැටි මඩුවක පැවැත්වේ. දෙමාපියන් විසින් තනා දෙන ලද මේ මඩුවේ දරුවෝ 13
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ තෙවැනි ජගත් ධර්ම දුත මෙහෙවරක යෙදී සිටිති
ජුනි 13 වන සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපු සදහම් වැඩ සටහනේදී ඤානානන්ද හිමියන් සවස 6.30 සිට 8.3
පලාවිය සෑයේ කොත් පැළදවේ
පුත්තලම පාලවිය වීර කොබ්බෑකඩුව විහාරස්ථානයේ නව චෛත්‍ය රාඡයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීම හා කොත් ප
ඉතාලි මොන්සා බත් දන්සල ජුනි 7
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් බත් දන්සලක් ජුනි මස 7 ඉරිදා පස්වරු 12.00 සිට ඉතාලියේ මොන්සා නගරයේදී පැවැත්වීමට නියමිත
මිලානෝ ලංකාරාම 'පොසොන් උදානය' ජුනි 7 වැනිදා
පොසොන් පොහොය නිමිත්තෙන් මිලානෝ ලංකාරාමයේ 'පොසොන් උදානය' සීල භාවනා හා අටවිසි සම්බුද්ධ පුජාව ඇතුළත් පිංකම
ජගත් පරිසර දිනය සැමරුමට ජනපතිත්
ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහා දේවී උද්&
විල්පත්තු පරිසර වාර්තාව ජනපතිට
විල්පත්තුව අභය භූමිය ආශ්රිත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් සැකසූ වාර්තාව ජනාධිපති ම
මරුවා විදුලි ස්විචයෙන් එයි
පානදුර තන්නිමුල්ල වටරවුම් පාර හන්දියේ විදුලි පහන් කණුවක ස්විචයක් දැල්වීමට ගිය එක් දරුපියකු විදුලි සැර වැදීම
මාරාන්තික අනතුරක ගැන හරක් හොරු වමාරති
හොර හරක් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මාරවිලදී සිදු වු මාරක රිය අනතුරක තොරතරුද අන
ලොරිය සුන්බුන් ගොඩක් වෙයි
ඒ 9 මාර්ගයේ ගමන් ගත් ලොරියක් මඩාටුගම 50 කණුව ප්‍රදේශයේ දී මාර්ගය අසල ගසක ගැටීමෙන් ලොරිය දෙකඩ වී ඇතැයි පොල
කසල තේ පොවන්න බැරි වෙයි
කසල තේ කිලෝ 14900ක් ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කළ සිව් දෙනකු නාවලපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බ
කුරුණෑගල ප්‍රහාරයට දෙන්නෙක් සැකපිට
කුරුණෑගල නගරාධිපති අනුරාධ ගාමිණි පෙරමුණගේ සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ප්‍රභාත් විමල් කුමාරගේ නිවෙස්
ත්‍රිරෝද රියේ හතරක් මරුට
රත්නපුර ගැටහැත්තේ දී අනතුරට ලක් වූ ත්‍රීරෝද රියක් බසයකට යටවීමෙන් එහි ගමන් කළ හතර දෙනෙක් මරු මුවට පත්වූහ. ත්&zwj
ලක්ෂ 25 කන්න ගිහින් රිමාන්ඩ් බත් කයි
මාවනැල්ල ව්‍යාපාරිකයකුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක්
අල්ලස් පැමිණිලි 200ක් හිරවේ
අල්ලස් කොමිසමට අලුතින් ලැබී ඇති පැමිණිලි 200ක් පමණ කොමිසම අක්‍රීයවීම නිසා විමර්ශනයට ගත නොහැකිව කොමිසමේ හිරවී ඇත
‘මීතොටමුල්ල කුණුකන්ද ගිනි ගත්තොත් මහා විනාශයක්‘
මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්ද මීතේන් ගෑස් නිසා පිපිරී මහා ඛේදවාචකයක් වීමට ඉඩ ඇතැයි මාධව කොඩිතුවක්කු නම් පෞ
පොලිසියේ 59ක් පොලිස් විද්‍යාෙවන් සමත්
පොලිස් විද්‍යාව ඇතුළු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 59

