එසැණ පුවත්

නා රුක මහ පාරට වැටේ

කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය කිරිවද්දල පන්සලේ මහා නා රුක ඉදිරී මහ පාරට වැටීමෙන් දෙපැයක් පුරා ගමනාගමනය

අපර භාගයේ දී තද වැසි

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත

රාජගිරියට සුළි සුළං

අඟහරුවාදා රාත්‍රියේ රාජගිරිය මොරගස්මුල්ලේ සැඩ සුළඟකින් ගස් කඩා වැටී ගෙවල් 50කට හා වාහන 10කට පමණ හානි සිදුවී ඇතැය