උඩරට අයහපත් කාලගුණයත් පහත රට යල කන්නයේ වගාව අවසන් අදියරට පිවිසීමත් සමඟ කෙසෙල් මුව කැකිරි වැනි එළවළු හැර සෙස
එසැණ පුවත්
පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි
මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත. ඒ අනුව නගර
ඇළේ සිරුර රිච්මන්ඩ් සිසුවාගේදැයි සැක
ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් ර
පාළු ඉඩමෙන් මිනී ඔළු මතුවේ
කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි. ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ
තෙල් දුම්රියක් පීළි පනී
හිරියාල හා ගනේවත්ත අතර තෙල් ගැලක් පීලි පැනීම නිසා දුම්රිය මහව දුම්රියපොළේ හිරවී ඇත.
කුරුණෑගලයි ගාල්ලෙයි පාරෙ මරණ 5 යි
කුරුණෑගල තිත්තවැල්ල ගෝනාගල හන්දියේදී කාරයක් ටිපරයක හැපී සිව් දෙනකු මියගිය බව පොලිසිය කියයි. ගාල්ල දළවැල්ලේ
බ්ලොගර්වරු පා පැදියෙන් රජ රට සිරි නරඹති
දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ටතම බ්ලොග්කරුවෝ අද පා පැදිවල නැගී පොලොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක්
හමුදා සංදර්ශනය බලන්න මහා සෙනඟ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයයේදී යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් අද පැවැත්විණි. මෙවැනි සංදර්ශනය
දොස්තර සීවලී රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ බාල සහෝදර දොස්තර සීවලී රත්වත්තේ (91) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්
මහේස්ත්‍රාත් දේහය කනත්තට නොයයි
කඩුවෙල හිටපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු වන කදුරුවාන ඥාණසිරි මහතාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීමට ඔන්න මෙන්න කි
ගල් ප්‍රශ්නයට ගැමියෝ විසැඳුම් ඉල්ලති
හොරණ ගල්ඒදඬුගොඩ පල්ලියකන්දෙ ගල් පහලට වැටීමේ අවදානමක් ඇති නිසා කන්ද පාමුල පවුල් 20ට අයත් සියයක් පමණ දෙනා දැඩි බිය
ටිපර් මාරුවා බිල්ලක් ගනී
මොරොන්තුඩුව දෙල්දූවේදී ටිපර් රථයක හැපීමෙන් මගියකු මියගිය බව පොලිසිය කියයි.
බඹරු උඩින් පියාඹති
දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද උදෑසන සීගිරි බිතිසිතුවම් නැරඹීමට සීගිරි ගල තරණය කළහ. ඔවුන් සී
නන්දනගේ පඹයකු පුළුස්සයි
පානදුර සභාපති පදවියෙන් නන්දන ගුණතිලක හිටපු ජවිපේ ජනාධිපති අපේක්ෂක ඉල්ලා අස්වීමෙන් දවසකට පසු පානදුර පදික වෙළෙන
තවත් පවුල් 38ක් ආරක්ෂිත ස්ථානවලට
ගල් පෙරළීම අවධානමක් මත රාගල පලල්පතනේ පවුල් තිස් අටක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගිය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්
විද්‍යාගාරය කඩාලා
තලාතුඔය පාසලක විද්‍යාගාරය කඩා එහි තිබු වටිනා භාණ්ඩ සොරාගත් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු පොලිස් නිල සුඛකයකුගේ ස
ආගරපතනෙන් කුඩු කිලෝ 10ක් අල්ලයි
පාකිස්තානයෙන් ආනයනය කරන ලද එන්.සී නැමති මත්කුඩු කිලෝ දහය හමාරක් සමග ආගරපතන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගු
ඉන්දුනිසියා මුහුදේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාම
මීරියබැද්දේ නාය යාම් බලන්න අලියකුත් ඇවිත්
කොස්ලන්ද මීරියබැද්ද නායගිය ප්‍රදේශය පැත්තට එමින් සිටි වල් අලියකු වෙනත් මඟකින් යැවීමට එහි රාජකාරියේ යෙදී සිටි
ඉදිරි 24 පැයේ කාලගුණය
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුර සහ නැගෙනහිර දෙස
‘එයා තමයි මං පතපු කෙනා
”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැබ
බ්ලොග්ර්ස්ලා බලන්න අම්මලා,පුතාලා,දුවලා සිය ගනන් එති
ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග
පැය හයකට පසු වතු සේවකයා බේරා ගනී
ලිඳුලේ මහා කළු ගලකට සිරි වී සිටි වතු සේවකයා පැය හයකට පසු බේරා ගත් බව සහන සේවකයෝ කියති. පාරක් කපා බැකෝ යන්ත්‍රය
පැරිස් ඉල් සමරුව ඉරිදා
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රංශ කමිටුව 25 වැනි ඉල්මහ විරු සමරුව ඉරිදා (16) සවස 03 ට පැරිස් කලාප අංක 11හී අංක 177 රූ ඩෙ ෂරොන
වැස්සයි සුළඟයි කොළඹත් අවුල් කරයි
අද සවස (14) මහවැසි සමඟ හමා ගිය සුළගින් ආමර්වීදීය ,ගංගාරාම පෙදෙස,කුරුඳුවත්ත ඇතුළු කොළඹ මාර්ග ගණනාවක් වැසි ජලය
මහමුණි පිළිරුව මීරියබැද්දේ
කොස්ලන්ද මීරියබැද්දේ නායයාමෙන් යටවී ගිය අම්මාන් කෝවිලේ අඩි 20 ක් උස මහාමුණි දේව පිළිරුව සොයාගැනීමට යුද හමුදාව
ජීවිතයක් බේරගන්න ගල පෙරළන්න මහ සෙනඟක්
තලවාකැලේ ළිඳුලේ තේ වත්තක ගෙපළක් කපමින් සිටි සේවකයකුගේ දෙපා ගත් පර්වතයකට යටවීමත් සමඟ දෙතුන්දහසක පිරිසක් ඔහු බේ
කම්කරු නිලධරයෝ අල්ලස් දැලේ
මහනුවර අලවතුගොඩ තෙල් හලකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධරයෝ දෙන්නෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්රා
වැස්සයි සුළඟයි ධීවර සාක්කු පුරවයි
වසර පහළොවකට පමණ පසු පුත්තලම කලපුවෙන් අද (14) ඉස්සන් කිලෝ දෙදහසක් පමණ අල්ලා ගැනීමට හැකි වු බව ධීවරයෝ කියති. කිලෝව
බසයයි මගියොයි මහ පාරේ
පසුගිය 13 වැනිදා සවස මීගමුව සිට කොළඹ දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථය මඟීන් සමග මහ මග දමා දිවූ බව කියන රියදුරු සහ ක

