සරසවි සිසු එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහා විහා
එසැණ පුවත්
ලක් හෙර ඩුබායි හිරේ
තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි
හාම්පුතා එනතුරු බලා සිටී
පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල
පාසල් බසයක් වෙලට පෙරළේ
පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී පාසැල් බසයක් වෙලකට පෙරලී එම බසයේ සහයිකාව මිය ගොස් එක සිසුවියක්&nb
සිසුවාට ගැසී යැයි ගුරුවරයා සැකපිට
ගම්පහ පාසැලක 11 වසර සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටියි. සිසුවා ප්රථික
අපුර සමාජ ශාලවට පොලිසියෙන් පනී
අනුරාධපුර මුදිතා මාවතේ බලපත් නොමැතිව සමාජ ශාලාවක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවෝ අට දෙනෙක් සහ කලමනාකරු ඇතුළු පි
හැඳුනුම්පත් දෙකක් ගත් කතට නඩු
මුලින් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන සිටියදී දෙවැනි හැඳුනුම්පතක් ලබාගත්තැයි මහනුවර අශෝකමාලි ජයාංගනී උදයානි විජය
‘ඇඟ හදා ගැනීමට පෙර මොළය හදා ගනු‘
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ උපදේශක තනතුරක් ලබා ගත් බව කියන සම්මාන ලාභී කායව
ජනපතිට තුන්පාරක් පුළුවන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධ
කිරි ගොවියාට තෑග්ගක්
(දර්ශන ගුණරත්න පදවි ශ්‍රී තිස්සපුර සිට ) - කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිව දුර්වල වෙමින් තිබූ පදවි
මේස් දෙකෙන් සාක්කුවෙන් 67 ලක්ෂයක රන් එළියට
රුපියල් හැට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් බිස්කට් දහයක් සපත්තු මේස් ඇතුලේ ද, නිම නොකළ රන් මාලයක් කලිසම් ස
දරුවන් 16 : මුනුබුරන් 30
දරුවන් 16 දෙනකු බිහි කළ මවක් පොළොන්නරුව ගිරිතලේ පුරාණගම සිටින්නීය. ඇය රත්නසේන මුදියංසේලාගේ හීන් මැණිකාය.
දෙගොල්ලන්ම තරගෙට රට කෑවාලු
‘අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා වෙනසක් කරනවා. ආයේ දෙකක් නෑ. ඡන්ද ලක්ෂයක් හරි ගන්නවා . ජනාධිපතිවරණය ප්‍රකාශය
තව පිරිසක් විල්පත්තුවට පනිති
අංකය නැති ට්‍රැක්ටරයක් යොදා ගනිමින් උතුරු විල්පත්තුවේ අභයභූමියට අනවසරයෙන් ඇතුළු වු පිරිසක් අක්කර හතරක්
කෘමියා පන්නන්න බෙහෙත් කැප්සියුලයක්
වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ද්&zwj
ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක්
දඹුල්ලේ ව්‍යාපාරික සාලිය දයානන්ද මහතා සුරතලයට ඇති කළ ගොන් නාම්බකු තම ගව පට්ටියේ දෙනුන්ට ගැබ් ගැන්වීම සඳහා ඉල්
ලක්ෂ 25ක විදුලි රැහැන් හොරගොඩ
රුපියල් විසි පන් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් විදුලි රැහැන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මේ වසරේ කපාගෙන ගොස් ඇ
තරුණයෙක් පැහැර ගනී
ගම්පොළ පුස්සැල්ලැවේ 18 හැවිරිදි තරුණයකු පැහැරගත් බව කියන පිරිසක් සොයා ගම්පොළ පොලීසිය පරීක්ෂණ ඇරැඹිය. කාරයකි
මාතලේ උපාධි අපේක්ෂිකාව මැරුවැයි රිමාන්ඩ්
මාතලේ වරාපිටියේ බන්නැහැයක වලව්වේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්සිල් ජයවර්ධන 25
අගිලුයි හඳුනුයි සෙල්ල කතරගමින් අල්ලයි
කතරගම සෙල්ලකතරගම දී සුදු හඳුන් කිලෝ 35ක් සහ අගිල් කිලෝ 35ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලි
මාලකට ඇප නෑ
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ග
කසාද බැන්දට දෙන්නා දෙපැත්තෙනෙ?
උදාරි වර්ණකුලසූරිය රඟපාන අලූත්ම ටෙලි නාට්‍යය තමයි ‘‘ආදර දෑසක්...” බොඳ මීදුමේ සංසලා තරමටම ආදර දෑසේ උ
තවත් දරුවෙකුට පිහිට
ඉඹුල්ගොඩ සුනේත්රාදේවී කණිෂ්ඨ විදුහලේ පුංචි දරුවෝ එක්ව එම ප්‍රදේශයේ වෙනත් පාසැලක ස්නායු ගත ර
‘බිහාරයේ ගුරුවා ගමටත් බුදුන් වැඩලා‘
බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන් ඇතැයි බුද්ධගය
ඉදිරි 24 පැයේ කාලගුණය
දිවයින අවට වායුලගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් වල වැසි තත්වය
රාජාංගනයේ බසයක් ඇළට
රාජාංගනයේ පාළුගමදී පෞද්ගලික බසයක් ඇළකට පෙරළී ඇඟළුම් සේවිකාවන් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මේ අතර
අතීත මතකය (නොවැම්බර් 08)
නොවැම්බර් මස අටවැනි දිනයන්හි දී ලෝකයේ හා ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය
ලක්ෂ 75 ක රන් පස්සෙන් අදී
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා රත්තරන් බිස්කට් පහලොවක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්‍රී ල
වතු නිවාස 28ක් ගින්නෙන් දැවේ
ඩයගම වතු නිවාස පේලියක අද (10) රාත්‍රි හතට පමණ ගින්නක් හටගත් බව ඩයගම පොලිසිය කියයි. එම පේලියේ නිවාස 28ක් පමණ ඇතැයි
සංකස්සපුරය මීගහතැන්නේ....
මිගහතැන්න සමනළ වත්ත නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ ඇතුළු සංකස්ස පුර නිර්මාණය

