රත්තරන් බෝලයක් මුව තුළ සඟවාගෙන, රන් බිස්කට් දෙකක් යටි පතුලේ අලවාගෙන චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකික
එසැණ පුවත්
ඉදිරි 24 පැයේ කාලගුණය
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බව කාල
යකඩ යකා කළුතර පිලි පනී
කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, ඇන්ජිම කළුතර දුම්රිය ස්ථානය අසලදී අද දහවල් පිලි පැන ඇතැයි දුම්ර
නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි
කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගි
පෑස්සුම් ශිල්පියා පොලිසියෙන් පාස්සයි
අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්
පොදු රද මඩුළු ලේකම් පස් දින චාරිකාවකට එයි
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩා
පවුලක් රන් හොරෙන් ගෙනල්ලා
රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී
මගමරුට තුනක් බිලි
දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
කල් පිටියේ ගින්නක්
කල්පිටියේ තොග ගබඩාවක් අද අලුයම ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 70 කට අධික ආහාර ද්‍රව්‍ය විනාශ වු බව කඩ හිමියා පොලීසි
වීසා නැති සංචාරකයෝ-5
අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණර
අතීත මතකය (ඔක්තෝබර් 24)
ඔක්තෝබර් 24 වැනි දිනයන්හි වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය
බයියාගේ අය වැය කොහොමදැයි ජනපති විපක්ෂෙන් අහයි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින් මහින්ද රාජපක්ෂ ජනපති
ගල් අඟුරු ගනුදෙනුවේ හොරයක් තිබුණා: හිටපු ඇමැති චම්පික කියයි
තමා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත්
අයවැයෙන් හැමෝටම සහන
රජයේ සේවකයන් , විශ්‍රාමික, පෞද්ගලික අංශ සේවකයන්, සරසවි සිසුන්, ගොවි, කම්කරු, ගුරු ඇතුළු බොහෝ පිරිස්වලට සහන සලසම
හොර බලපත් කම්මලක් මහරගමින්
ව්‍යාජ රියදුරු බලපත් හදන තැනක් මහරගම ඇරැව්වලින් සොයාගත් බව පොලිසිය කියයි. සැකකරුවෝ පස් දෙනෙක්ද අත් අඩංගුවට ග
රත්තොට නුග ගහ තිදෙනකු එලොවට යවයි
මාතලේ රත්තොට ගම්මඩුව තේ වත්තේ දළු නෙළමින් සිටි කාන්තාවන් සිව් දෙනකුගේ ඇඟට නුග ගසක් කඩා වැටී තිදෙනකු මියග
අරවින්දගෙ සේවකයන් පහකගේ හලෝ විස්තර ගනී
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාගේ සේප්පුවෙන් විදේශ මුදල් හා රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් එම නිව
ඉදිරි 24 පැයේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ව
හලෝ ව්‍යාපාරිකයාගේ මල්ලෙන් රන් එළියට
රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි පහක් ලැප් ටොප් බෑගයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ
පැරැණිම රැකියාවට ගිහින් කූඩුවට
බොරලැස්ගමුවේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා කතුන් 11 දෙනකු
බොරු පැමිණිල්ලට නඩු
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසු ගිය ජුලි 21 වැනිදා ක්‍රිකට් පිත්තකින් තමාට පහර දුන්නැයි වැලිකඩ
ලක් ගායකයා ඕස්ට්‍රේලියාව පිනවයි
ඕස්ටේ්රලියාවේ ෆර්ත් නුවර පදිංචි නලින් ජයවර්ධන සංගීතයෙන් දස්කම් දක්වයි. ඔහු කුඩා කළ සිට සංගීතයට ඇළුම් කළේය.
එසැණ නවක ගී රැල්ල
ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරි
අය වැය හම්බන්තොටට නොඇසේ
සමනලවැව බලාගාරයේ දෝෂයකින් තංගල්ල, බෙලිඅත්ත, අම්බලන්තොට හා හම්බන්තොට විදුලිය විසන්ධි වී ඇත. එහි නිලධාරිනියක
කැනඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලන්ඩනයත් සීරුවෙන්
කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්
සබරගමුව 27 ඇරේ
පළමු වසර සිසුන් සඳහා සබරගමු විශ්ව විද්‍යාලයය ලබන 27 වැනි දා විවෘත කිරීමට නියමිතය. සෙසු සිසුන් වෙනුවෙන් නොවැම්
අද සියලු මව්වරු බුදුවරුන්ද? පියවරු දෙව්දත්ලාද?
සියළු මව්වරු බුදුවරුන්ද? පියවරු දෙව්දත්ලාද? දුර්ලභ මිනිස් ආත්මයක් ලබන උසස් මනසක් ඇති මනුසත්වයාගේ මිනිසත්කමක
තහනම ඉවත් කළේ නීතියේ හිලක් නිසයි
කොටි සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට 2006 දී යුරෝපා සංගමය විසින් පැනැවුණූ තහනම් ඉවත් කර ගැනීමට සිදුවුයේ එම ත
මහනුවර පෙරහරේ මහ පුරුකක් ගිළිහෙයි
කන්ද උඩරට දක්ෂතම පාරම්පරික මුල් ඇඳුම් ශිල්පියෙකු වන සුප්‍රකට හිඳගල පී.වී.එස්. ජයරත්න (56) මහතා (24) දා සිකුරාදා පෙර
ජනපති අය වැය මැති සබේට
මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැ

