සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණය
එසැණ පුවත්
බොක්සිං වළල්ලෙන් අනූෂා සමුගනී
ඉන්දියාව සමග අද පැවැත්වෙන බොක්සිං තරගාවලිය තම ක්‍රීඩා දිවියේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බව අනුෂා කොඩිතුවක්කු ප
ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්ෂයක ත්‍යාගයක්
බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාම
කසල තේ දඩය ලක්ෂයයි
කසල තේ කිලෝ 23782 ක් ගබඩා කැරගෙන සිටි බවට වරද පිළිගත් ව්‍යාපාරික අබ්දුල් ජවාඞ් මොහොමඞ්ට රුපියල් ලක්ෂයක දඩ නියම කළ අ
ඉන්දීය බොක්සිං කණ්ඩායම එයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද කෙළඹදී පැවැත්වෙන බොක්සිිං තරගාවලියට සහභාගි වන ඉන්දීය ජාතික බොක්සිං කණ්ඩායම ඊය
ගල්මෝල් හිමියා අපුර ආදායම් ලොක්කිට ගල් පෙරළයි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ තක්සේරු නිලධාරියකු රුපියල් ලක්ෂ පහක අල
ඉහළ උසාවියෙන් කතානායකට/ කාරක සභාවට දැන්වීමක්
අග විනිසුරුවරියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහි
සර්පයන් 18 දෙනයි
ශ්‍රී ලංකාවට ආවේණික මල්සරා හෙවත් පොල්මල් කරවලා, පිඹුරා, නයා, කට කළුවා, දෙපත් නයා ඇතුළු සර්ප විශේෂ හතකට අයත් සර්පයන
බස් වර්ජනයක්
(දිනේෂ් උපේන්ද්‍ර කුලියාපිටියේ සිට)- කුලියාපිටිය කොළඹ හා කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 මාර්ගයේ පුද්ගලික බස්රථ
දීපිකා ගීයෙන් නම තියයි
පිලිපීනයේ මැනිලා නුවරදී ‘ගුසී’ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙන
සම්මාදම් හෝටලයක් රන්මිණිතැන්නේ
දකුණු පළාතේ පොලිස් ප්‍රධානියකු යාල රන්මිනිතැන්න සිනමා ගම්මානය අසල ඉදිකරතියි කියන හෝටලයට පොලිසියෙන් හා ව්‍යාප
අගවිනිසුරවරියට ගෙදර යන්නැයි ත්‍රී රෝද රථ රියදුරෝ කියති.
‘අධිකරණයේ අයිතිය සුරකිමු‘ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රිසියෙන් මුද්‍රණය කළ පාඨ රැගත් ත්‍රිරෝද සිය ගණනක්
විදුලි රැහැන අලි හතරක් දවයි
වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුම
හෙළයේ මහා ගාන්ධර්වයාගෙන් සජීවී ගී ප්‍රසංගයක්
හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 85 වැනි උපන් දිනය දෙසැම්බර් මස 05 වැනි දිනට ය
මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්
චමින්ද අපිට හිටපු දක්ෂතම පන්දු යවන්නෙක්. නවක පන්දු යවන්නන්ට හොඳ අවවාද දෙන්න ඔහුට පුළුවන් කම තිබුණා. මෙය අනාගතය
රනිල්ට එරෙහි වාරණය විසි කරයි
එක්සත් ජාතික පක්ෂයේ සෙනසුරාදාට නියමිත ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංව
රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින්
”ඒ දුවද්දී දැවීයාම ඉතාමත් වැදගත් වුණා. සමරවීර ඉතා දක්ෂ පිතිකරුවෙක්. ඔහුට දිගු කාලයක් පිති හරඹයේ රැදී සිටින්න
නීතිවේදීනියට බැන හිරබත් කති
නීති වේදී තුෂාරි විජේනායක මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ දෙදෙනකුට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහ
ආදිවාසියා දඩයමේ ගිහින් දඩ කයි
බලපත් නැති ගිනි අවියක් තබා ගත් දඹානේ ඌරුවරිගේ පුංචි බණ්ඩා හෙවත් ”අත බැරි කිරියා”ට මහියංගන වැඩබලන මහේස්ත්‍රාත්
මොරටු සබේට සාය අඳුකොළ වගේ
මොරටු මහ නගර සභා රැස්වීම වාර්තා කිරීමට ලංකාදීප මාධ්‍යවේදීනි රේඛා තරංගනී පොන්සේකා හා දිවයින පත්‍රයේ හෙන්රි ප්‍ර
ලෝක ශූර මොරටුව වේල්ස් කුමරුවෝ සම්මාන ලබති
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් වන මෑතකදී ලෝක මට්ටමේ ජයග්‍රහණ ලැබූ කැරම්, ක්‍රි
ථෙරපුත්ත ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්
අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල සහ සූරියවැව ජාතික පාසල අතර පැවැති වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තර
නවසීලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සමකරති
උසස් මට්ටමේ වේග පන්දු යැවීමක් හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතාව මේ යයි කදිමට නිරාවරණය කළ නවසීලන්ත කී
වඩිනාගල අදත් හෙල්ලේ
අම්පාර වඬිනාගල අද අලුයම දෙවරක්ම පොළොව හෙල්ලුම් කෑ බව එහි වැසියෝ කියති. වඬිනාගල ඇතුළු ගම්මාන කිහිපයකට මෙම තත්ත්වය
වඩිනාගල යළි හෙල්ලේ
අම්පාර වඩිනාගල අද තෙවරක් හෙල්ලූම් කෑ බවත් අද සවස හතට අන්තිම චලන සිදුවූ බවත් එහි වැසියෝ කියති. සබැඳී පුවත්.... වඩිනා
කතානායක උසාවි ඉල්ලීම ඉවත දමයි
දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත අභියාචනාධිකරණය කළ දැන
තිදෙනෙක් කොපි කරති
නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රජා සංවර්ධන නිලධරයන් වෙනුවෙන් පැවැත්වූ කාර්යක්ෂමතා හා කඩඉම් පරීක්ෂණයේ පළමුවැ
ඉපදෙතොත් මෙන්න රට
ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට
මලල ක්‍රීඩකයා යළි රිමාන්ඞ්
චීන කතකගෙන් රුපියල් ලක්ෂ 40 ක් පැහැර ගත් බව කියන මලල කී‍්‍රඩක රංග විමලවංශ හා හිටපු පොලිස් කොස්තාපල් සුමිත් වීරසිං
දොස්තරට නඩු?
නොසැලකිල්ලෙන් තම බිරියගේ සැත්කම කිරීමෙන් ඇය මිය ගිය බව කියමින් ඇගේ සැමියා කොළඹ පෞද්ගලික රෝහලකට එරෙහිව කළ පැමිණි

