අස්වැසුම සුභසාධන ක්රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක කරන බව ශ්රී
එසැණ පුවත්
සිවුරු දැරූ අයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෝ 6ක් දැලේ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන සිවුරු දැරූ පුද්ගලයකු ඇතුළු 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ වි
වසන්ත උදානය ඇරැඹෙයි
නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල
ගාසා රෝහල්වලට ඊශ්රායලය පහර දෙයි
ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්රායල ගුවන් හමුදාව ප්රහාර එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධා
කෝටි ලක්ෂයක් බදු පොලු තියලා
මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික
බොලෙරෝව අඩි 75ක් පහළට: 10ක් රෝහලට
පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්
වාහන ගෙන්වීමේදී මගඩියක්
විදෙස් ශ්රමිකයන් සඳහා විද්යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්රමිකතා රැසක් සිදුවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ ප
ගෑස් මිල පහළට
මිල සූත්රයට අනුව ලිට්ට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට අඩු කිරීමට කටයුතු කළ බව ලිට්ට්රෝ සමාගම කියයි.
ලංකාව පොල් ගැන නරක කප් එකක් ගහයි
ශ්රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර ම
’’බොරළුගොඩ සිංහයා’’ සමරයි
මෙරට සමාජවාදි ව්යාපාරය බිහි කිරීමේ පුරෝගාමියකු වු පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනි
වවිනියාව බන්ධනාගර රැඳවියෙක් රෝගී වී මරුට
වවුනියාව බන්ධනාගාරගතව සිටි රැදවියකු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් අැතැයි වවුනියාව පොලිසිය කියයි.
පාස්කු ප්රහාරයේ මහමොළකරු හැංගු අයට දඬුවම් ඕනෑ
පාස්කු ඉරුදින ප්රහාරයේ මහමොළකරු වසන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්රියාකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස ම
සොරාගත් යතුරු පැදි ඔන්ලයින් හරහා විකිණූ 2ක් මාට්ටු
සොරාගත් යතුරු පැදි අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමේ නියුතූ පුද්ගලයන් දෙදෙනකු හෝකන්දර උතුර ප්රදේශයේදී බොර
කේක් කිලෝව 400කට දෙන හැටි ජයවර්ධන කියයි
බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාද
මියන්මාරයේ රඳවා ඇති ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි
මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලාංකිකයන් පනස් ගණනක් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද
සැකකරු පළා ගියැයි අයි.පී - පී.සී ගෙදර
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී
පළාත් කිහිපයකට අදත් සවස වැස්ස
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට
විජයදාස ජනපතිවරණයට?
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බ
කුවේටි ගිය බිරිය හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා
කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ බිරිඳ ඇය සේවය කළ නිවෙසේ හිමිකරු වන අසූ හැවිරිදි පුද්ගලයාද කැඳවාගෙන පැමිණ නිවෙ
දේවස්ථාන පිවිසුමේ දී පිහි දෙකක් එක්ක හිටපු කොටියා මාට්ටු
මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේද
සුපිරි ඩීසල්, සුපිරි ප්රෙට්රල්, භූමිතෙල් මිල පහතට
ඉන්ධන මිල සූත්රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.
මීනීකූපරයක් ත්රිරෝදයක් කළාට ඉඩම් කොමසාරිස්ට නඩු
රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු ක
‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්යයි‘‘
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කර
බාල බෙහෙතින් පීඩා වූවන්ගේ ලේඛනයක් ඉල්ලයි
බාල බෙහෙත් දීමෙන් අසාධ්ය වූ සහ ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනි
කච්චතිවු දුන්නාට මෝදිට කේන්ති ගිහින්
එවකට හිටපු අග්රාමාත්ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දී
ජ්යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හත
ජ්යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් ක
රුවන් මෛත්රී මූර්ති මහා නා හිමි බැහැදකී
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා ශ්රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්ර
පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට
රාජකාරියට බාධා කළ කොස්තාපල්වරුන් දෙන්නා අත්අඩංගුවට
කොල්ලුපිටිය ප්රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජ
අල්ලස් චෝදනාවෙන් චීන ජාතිකයා නිදහස්
පුපුරණ ද්රව්ය බලපත්රයකට අවශ්ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000ක අල්ලසක් ශ්රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළම

