
(හිරාන් ප්රියංකර ජයසිංහ)
යුද හමුදා සාමාජීකයන් පිරිසක් රැගත් ජීප් රථයක් මන්නාරම තලෙයිමන්නාරම කිලියන්කුඩිරුප්පු ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක ගැටි සිදුවු මාරක අනතුරකින් එක් සෙබළකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු 11 දෙනකු මන්නාරම මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලෙයිමන්නාරම සිට මන්නාරම දක්වා ගමන් ගනිමින් තිබු යුධ හමුදා සාමාජීකයින් 12 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබු ජීප් රථයක් බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd