චීනය ශ්රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්රතිව්යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙක
එසැණ පුවත්
අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ
මධ්යම කඳුකරයේ බොහෝ ප්රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්රධාන ඔය
එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා
පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාව
ජනපතිගෙන් මාලදිවයිනේ නව ජනපතිට සුබ පැතුම්
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය උණුසුම්
හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්රෑන්ඩ්පාස්වලදී මාට්ටු
තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි130 ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද ස
IMF දෙවන වාරිකය දෙසැම්බරයේ
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැ
දයාසිරිගේ අභියාචනය ප්රතික්ෂේපයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්රී ලංකා නිද
දූෂණ විරෝධී පනත බලාත්මක වේ
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.
බදුල්ල විහාරමහාදේවියේ දුලනිට ලකුණු 198 ක්
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළි
ප්රමෝද්ය ක්රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි
ක්රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්රිකට් තේරීම් කමිටු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ මහතා ලබන අඟහර
’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’
ශිෂ්යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි
මහබෙල්ලන ප්රාථමිකයේ හෙවිදුට ලකුණු 198ක්
මෙවර 5 වසර විභාගයෙන් බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්රාථමික විද්යාලයේ හෙවිදු හසරැල් පෙරේරා ලකුණු 198 ක් ලබාගැනී
ජලය විකුණන්න කැබිනට් පත්රිකාවක් දාලා
ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්
විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ
ක්රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට
ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද?
කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්රික් මන්ත්රී හේෂා විතා
ජනපති ලෝක නායක හමුවක් අමතයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (17) සවස ’’ගෝලීය දකුණේ හඬ’’ සමුළුවේ රාජ්ය නායක සැසිය මාර්ගගත ක්රමවේදය ඔස්සේ ඇ
’’ අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කනවා’’
අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය බන්දුල ගු
කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා
කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම
කෝප් කමිටු රැස්වීම් නවත්වයි
කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත
ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්යත්වයෙන් 198ක්
මෙවර 5 වසර ශිෂ්යත්වයෙන් ගම්පහ සුමේධ විද්යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘
දේවගැති ජෙරොම් ප්රනාන්දු ශ්රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහ
ක්රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න
ශ්රී ලංකා ක්රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇමති කමිට
ඊශ්රායලය සමඟ ගනුදෙනු අවසන්
ඊශ්රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්රායලයේ
බ්රිතාන්ය විදේශ ලේකම් හදිසියේම යුක්රේනයට
බ්රිතාන්ය නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පෙර දැනුම්දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති
ඊශ්රායල අගමැතිට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම්
ඊශ්රායලයට එල්ල වූ හමාස් ප්රහාරයේ වගකීම බාරගෙන, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු වහාම ධුරයෙන් ඉවත් ව
ගෝතමියේ හපනාට ශිෂ්යත්වයෙන් 198ක්
මෙවර 5 ශ්රේණිය ශිෂ්යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහ
මධ්ය ප්රදේශ් - චතිස්ගාර් ප්රාන්ත මැතිවරණ ඇරැඹේ
ඉන්දියාවේ මධ්ය ප්රදේශ් සහ චතිස්ගාර් ප්රාන්තවල ප්රාන්ත මැතිවරණ ආරම්භ විය. මධ්ය ප්රදේශ් ප්රාන්තය, ඉන්දීය
‘ආර්ථික ඝාතක හොයන තේරීම් කාරක සභාව වහලා දාන්න’
ආර්ථික ඝාතකයන් ගැන ශ්රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජ
ක්රිකට් වෙනුවෙන් සජිත්ගෙන් යෝජනාවක්
ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් මන්ත්රීවරු යනුවෙන් සංසදයක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා

