රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් ස
එසැණ පුවත්
අයවැයෙන් ටොම් පච එපා
රජය පසුගිය 2023 වසර අයවැයේ යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්
ස්ට්රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක්
අපනයනය පදනම් කර ගත් ස්ට්රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්යාංශයේ අනුමැතිය ලබා දී ඇත.
දෙපිරිසක ගැටුමෙන් තරුණයෙක් මරුට
තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට ප
මහල් නිවසින් වැටි දරුවා රෝහලේ
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර
බෙංගාල බොක්ක ආශ්රිතව කැලඹිලි ස්වභාවයක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්රීත පහළ ව
ජවිපේ ඉල්විරු සමරුවෙන්
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේදි අද සවස පැවැත්විණි.
බස් කොන්දොස්තරට කළුතරදී කඩු ප්රහාරයක්
දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු ස
ආණ්ඩුවේ මන්ත්රී පිරිසකගෙන් කතානායකට පැමිණිල්ලක්
සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට පාර්ලිමේන්තු සභා
’සුරංගනා කතා වැඩක් නැහැ’
මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී න
දිස්ත්රික්ක හයකට නායයාමේ අනතුරු නිවේදන
දිවයිනේ බොහෝ ප්රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක හයක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 36 කට නා
‘ජනපතිගේ අයවැය පාලකයන්ට දිව්ය ලෝකයක් ‘
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි ව
ක්රිකට් ඇමැති සීමිත විරෝධතා ගොනු කරයි
ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්රීඩා අමාත්ය රොෂ
ඩයනාට දුන් තීන්දුව විවේචනය කළ ඕෂලට එරෙහිව පැමිණිල්ලක්
රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දු
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ.
හිටපු අගමැති කැමරන්ට විදෙස් ඇමැති ධුරය
බ්රිතාන්ය අග්රාමාත්ය රිෂී සුනාක්, කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන අතර, නව විදේශ ලේකම් (විදෙස
’’මෙවර අයවැයෙන් ජනතාවට සහන නෑ’’
මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
කෝටියක අල්ලසක් ගන්න ගිය මධ්යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප
ව්යාපෘතියක් වෙනුවෙන් අනුමැතිය ලබාදීම සදහා ව්යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන සිද්
මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය
බංකොලොත් රට යළි ප්රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල්
‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් සහන නෑ ‘
පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ බව බස් රථ සංගම් පවසති.
ජලයට පෙරළුණු ලොරියෙන් යකඩ ටොන් පහක් උස්සලා
ගංවතුරට අසුවූ ගම්පහ - ජාඇල මාර්ගයේ ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිල
ක්රිඩා ඇමැති සීඅයිඩියට යයි
තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්රි ලංකා ක්රිකට් ආයතනය ක්රියාකාරකම් සම්බන්ධයෙන් ක්රීඩා අමාත්ය රොෂාන
බඹරගල කන්දට යටවූවන් සොයා මෙහෙයුම්
බලංගොඩ ගවරන්හේන බඹරගල කන්ද නාය යාමෙන් වැහින්තැන්න ගම්මානයේ නිවසක සිටියදී පස් යට මිහිදන්වී ඇති බවට සැකකරන එකම පව
රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා
ආර්ථිකය ක්රමානුකූලව යහපත් අතට පත්වෙමින් තිබෙන හෙයින් ජනතාවට ඉදිරියේදීත් වැඩි පහසුකම් සැපයීමට ඇප කැප වෙන බව ජන
ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට
දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්ය වාර්
රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ
රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ මහත් බියක් හටගත්තේය. සිංහයා සැරිසරන්න වූයේ ලැඩිස්පොලි නගරයේය.
බෝක්කුවෙන් ඇලට වැටී අයෙක් මරුට
ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
ඊශ්රායල ප්රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි
ගාසා තීරයේ ප්රධාන රෝහල දෙක ඊශ්රායල හමුදා ප්රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා ක
මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී
ප්රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිර
ලොතරැයියේ අංක වෙනස් කළ සෙබළා මාට්ටු
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක්ජයග්රහනය කර ඇති බවට ඒත්තු

