2024 අයවැය ඉදිරිපත් කිරීමට පෙර වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය යන මාත
එසැණ පුවත්
වායු ගෝලයේ කැලඹිල්ල අවසන් නෑ:අදත් වැස්ස
දිවයින ආශ්රීත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවැනි දිවයිනේ බොහෝ ප්රදේශවලට විටින් විට ගිගුරුම
බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ හතරක් අතුරුදහන්
බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී
තවත් ජාවාරමක අයකු රිමාන්ඩ්
කොළඹ රාජකීය විද්යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්යකර්මයක
ගජමුතු අලි කෙඳි සමග අයෙක් සැකපිට
බදුල්ල ගල්කන්දේ නිවසක සගවා තිබූ ඉතා වටිනාකමින් යුතු ගජමුතු 2ක්, අලි කෙදි 2ක් මත්පෙති 10ක් සමඟ පුද්ගලයකු අද (12) පස්වරු
ජනපති දීපවාලී සමරයි
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්රීයෙන් සමරන දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල
‘‘මේ කණ්ඩායමෙන් මීට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ‘‘
මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට ගියේ එක්දින තරගවලදී අත්දැකීම් අඩු කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් මීට වඩා යමක් බලා
කසිප්පු සමග ඇල්ලූ තැනැත්තා පපුවේ අමාරුවෙන් මරුට
නීති විරෝධී මත්පැන් තොගයක් සමග දොඩංගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිස
ජනපති අය වැය සකසමින්
අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්
ගාල්ල යළි යටවේ
ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද පස්වරුවේ ඇද හැළුණ ධාරානිපාත වරෂාවත් සමග මාරග කිහිපයක් සහ පහත්බිම් රැසක්
අල්ලස් ගන්න ගිය ග්රාමසේවක රිමාන්ඩ්
හෝමාගම පිටිපන සුවපබුදුගම ප්රදේශයේ පෙර පාසල් ගුරැවරියකගේ දරුවන් මරා මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර
හෙට අයවැය ගැන ඇමැති අද කියයි
ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13)
ඩෙවොන් ඇළට වැටී අයෙක් මරුට:තවත් අයකු අතුරුදන්
ඩෙවොන් ඇළෙහි වැටිමෙන් එක් අයකු අතුරුදහන් ව තවත් අයකු මියගොස් ඇතැයි දිඹුලපතන පොලිසිය කියයි. මියගිය අයගේ සිරුරක්
රජරට දරුවන්ට ප්රශ්න හතරක් දී පහකට ලියන්න කියලා
උතුරු මැද පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හ
ඊශ්රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි
පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට
උමං මාර්ගයේ සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුමක්
අද (12) උදෑසන, ඉන්දියාවේ උත්තාරාකාන්ද් ප්රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට මෙහෙයුම
ක්රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක්
ක්රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්රීඩකය
යුද්දයෙන් පසු ගාසා ආරක්ෂාව ඊශ්රායල් හමුදාවට ?
ඊශ්රායල යුද්ධය අවසන් වූ පසු ගාසා තීරය හමාස් සටන්කාමින්ගෙන් තොර කාලපයක් වනු ඇති බවත් ඊශ්රායල හමුදාව ගාසා තීරයේ
ත්රී‘මලයට පුංචි භූ කම්පනයක්
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ මොරවැව ප්රදේශයේ පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්යස
කෝලිගේ ශතකයට දැක්වූ ප්රතිචාරයට කණගාටු වෙනවා
ඉන්දීය පිතිකරු විරාට් කෝලි 49 වැනි එක්දින ශතකය රැස් කිරීමට සුභ පතන්නේ දැයි මාධ්යවේදියෙකු කළ ප්රශ්න කිරීමට පිළි
‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.
‘‘ක්රිකට් පුහුණුකරුවන්ගේ වැටුප් ප්රචාරය කර රට මුලා කරනවා‘‘
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ ක
දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්රහාරයක්
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන
දිය වළකට එක්දරුපියා බිලි
ගල් වැඩපලක ජලය පිරි තිබූ වලක අද(12) දහවල් දියනැමට ගිය එක්දරු පියෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවස
පුත්තලම-කොළඹ දුම්රිය ධාවනය යළි අරඹයි
දින අටකට පමණ පසු පුත්තලම _කොළඹ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
බලකඩුවේ ගොඩනැගිල්ලක් නාය යයි
මහනුවර මාතලේ මාර්ගයේ අලවතුගොඩ බලකඩුව ප්රදේශයේ පිහිටා තිබූ ව්යාපාරික ගොඩනැගිල්ලක් අද( 12) දිනයේ නාය යෑම නිසා එම
විස මිරිස් හරවයි
පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස් කන්ටේනර් 25 ක් ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්රති අ
සීනි සමාගමෙන් පැණි රස නැති කතාවක්
සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගම එහි සේවකයන්ට දිරිදීමනා සහ ප්රසාද දීමනා ලෙස රුපියල් කෝටි 73 කට අධික මුදලක් පසු
අයවැය හෙට මැතිසබයට
ලබන වසර ( 2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට
රජයට පොලු තැබූ තවත් අරක්කු කොම්පැණි ගැන හෙළිදරව්වක්
මත්පැන් නිෂ්පාදන කටයුතු නවත්වා ඇති සමාගම් කිහිපයක්ද රුපියල් කෝටි ගණනක බදු මුදලක් රජයට කාලයක සිට ගෙවා නැතැයි ක්

