පෑලියගොඩ ප්රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අව
එසැණ පුවත්
ලබන වසරේ ඒක පුද්ගල බද්ද රු:12,000ක්
රටේ ශ්රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000 ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර
රජයේ සේවකයාට පඩි විතරක්දී මදි
රාජ්ය සේවකයාට පඩි විතරක් දී හරියන්නේ නැතැයි ද ඔවුන්ගේ පුහුණුව ගැනත් බැලිය යුතු යැයි ද පොදුජන පෙරමුණේ පත්කළ මන්ත
විදුලි ‘ඊ බිල්පත්’ සේවාවට ලියාපදිංචි වෙන්න උපදෙස්
විදුලි පාරිභෝගිකයන් සඳහා ක්රියාත්මක කරන ‘ඊ බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝග
නතර කර තිබූ විමධ්යගත අරමුදල් යළි දෙයි
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට යළිත් විමධ්යගත අරමුදල් ලබා දීමට තීරණය කිරීම ඉතා වැදගත් කාරණයක් බව පොදුජන පෙරමුණේ
ඉන්දීය සාගරයේ භූමි කම්පාවක්
ශ්රී ලංකාවට ගිණිකොන දෙසින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.
අතුරු කමිටු දාන්න කැබිනට් අනුමැතිය අනිවාර්යයි
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) ශ්රී ලංකා ක්රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අම
පිළිස්සුනු ඇහැට අලුත් ඇහැක්
ලොව ප්රථමවරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෛද්යවරුන් පිරිසක් සමත් වී ඇත.ඇරොන්
අමනාප වූ පෙම්වතිය ගෙන්වාගන්න හත් හැවිරිදි දැරිය පැහැරගෙන
හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙ
පිරමිඩවලට අහු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් ති
ක්රිකට් ගොඩනගන්න ක්රිකට් ආයතනයේ සල්ලි නොගන්නේ ඇයි?
ගම් මට්ටමින් පාසල් ක්රිකට් නැංවීම සඳහා ක්රිකට් ආයතනය සතුව ඇති චෝදනා ලත් මුදල් යොදවා ගන්නේ නැතිව තවත් බදු ගසා ම
ප්රමිති ආයතන ලොක්කකුගේ ප්රමිතිය නැතිවීම ගැන කෝප් අප්රසාදය
ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසුකම් සම්පූර්ණ නොකළ නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන
අයවැයෙන් විපක්ෂ නායකට හොඳටම සලකලා
මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබෙිව
ශ්රී ලංකා ක්රිකට් කඩාවැටීම පිටුපස දැවැන්ත කුමන්ත්රණයක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්රියාත්මක වූ බහුවිධ කුම
වැඩි කළ 10,000ම බද්දට වැයවෙයි
රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බව ජාතික ජනබ
කඩිගල කන්ද නාය යාමේ අවදානමක:පවුල් 12ක් ඉවතට
කඩිගල්ල කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් කොළොන්න කොණ්ඩුගල ආශ්රිතව සහ බුත්කන්ද වසමට අයත් ප්රදේශ දෙකක නිවාස දොළ
ජනතාවට අයවැයෙන් යුතුකම් ඉටු කළා
ලබන වසර සඳහා වන අය වැය විප්ලවීය මෙන්ම යුතුක ඉටු කළ එකක් බව මුදල් රාජ්ය අමාත්ය රාජ්ය රංජිත් සියඹලාපිටිය මහතා
වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර
කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්
’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා’’
මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්රික් මන්ත්රී එරාන් වික්රමරත්න මහ
ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතරේ
ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් ම
පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් මැතිසබයට වාර්තාවක්
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස
’’මට කවුරුත් නෑ’’
තමා සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින නමුත් තමා වෙනුවෙන් පෙනී සිටින්න කිසිවකුත් නැතැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්
ගාසා පාලනය හමාස් සංවිධානයෙන් ගිලිහිලා
දිගින් දිගටම එල්ල වන හමුදා ප්රහාර හමුවේ, හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවී ඇතැයි ඊශ්රායල ආරක්ෂක අමාත්
ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්
මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්රාවකින් මුහුදු ගොස් සිටී ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරී
උද්ධමනය අඩුවුණේ ගිය අවුරුද්දේ අයවැය නිසයි
රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් ස
අයවැයෙන් ටොම් පච එපා
රජය පසුගිය 2023 වසර අයවැයේ යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්
ස්ට්රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක්
අපනයනය පදනම් කර ගත් ස්ට්රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්යාංශයේ අනුමැතිය ලබා දී ඇත.
දෙපිරිසක ගැටුමෙන් තරුණයෙක් මරුට
තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට ප
මහල් නිවසින් වැටි දරුවා රෝහලේ
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර

