අනුරාධපුර දිස්ත්රික්කයේ දිනකට වැඩිම කිරි ප්රමාණයක් ලබාදුන් එළදෙනත් සොරකම් කර මරා මස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්
එසැණ පුවත්
රේගු - දේශීය ආදායම් - සුරාබදු වෘත්තිය සමිති සටනකට සූදානම්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට පුරප්පාඩු වී තිබීම රාජ්ය බද
අයිස් ක්රීම් ලොරිය අධිවේගයේ දොයි
අයිස් කීම් විකිනීමේ ජංගම ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න කිලෝමීටර් 53 අසලදී අනතුරට ලක්වීමෙන් අඹු සැම
ඩයනා ඇතුළු පිරිස 6දා මැතිසබා කමිටුවට කැඳවයි
පාර්ලිමේන්තු පරිශ්රයේදී පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නම් සඳහන්වූ රාජ්ය ඇමතිනී ඩයනා ගම
රෙජිස්ට්රාර් කන්තෝරුවේ අවදානමක් කෝපා කමිටුවෙන් එළියට
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්රියාවලියට අදාල පරිගණක පද්ධතිය පෞද්ගලික සමා
ව්යාපාරිකයාගෙන් ලක්ෂ 20ක කප්පම් ඉල්ලු පාතාලයා මාට්ටු
මුල්ලේරියාවේ ව්යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි සංවිධානාත්මක අපරාධ
රනිලුත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනපති
රනිල් වික්රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනාධිපති වෙන්න තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බ
චෙක් සංචාරකයින් රැගත් විශේෂ යානයක් කටුනායකට
2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) අද (
ගෝන මස් සමඟ හමුදා සෙබළා මාට්ටු
ගෝන මස් අලෙවි කිරීමේ නිරතව හමුදා සෙබළකු මස් කිලෝ 19 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නගර සභා ගබඩාවකින් ලක්ෂ තුනක පැරණි පත්තර උස්සලා
කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැ
කතුන්ගේ නිරුවත බෙදා හැරි අයෙකු අත්අඩංගුවට
කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තයේ තබා ගනිමින් ඒවා ප්රචාරය කිරිමේ නිරතව සිටී සෞඛ්යය සේවකයෙකු පරිගණක අපරාධ ව
කිරි ගවයෙක් ඉස්සුවොත් ලක්ෂ 10ක දඩයක්
කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහල නංවා සත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අම
බිරිය මරා වළදැමූ සැමියා අත්අඩංගුවට
සිය බිරිඳ ඝාතනය කොට පොලිතීන් උරවල ඔතා නිවස අසල වළදැමූ පුද්ගලයකු මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්රදේශයේදී අත්
හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප
හිටපු පාකිස්තාන අග්රාමාත්ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට
ඊශ්රායල ගුවන් ප්රහාරවලින් 714 ක් මැරිලා
ඊශ්රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්රහාරවලින් පලස්තීන සිවිල් වැසිය
අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති
කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ ක
චීන ආරක්ෂක අමත්ය ධුරයේ වෙනසක්
චීන ආරක්ෂක අමාත්ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් නෙරපා දැමීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත.
පස්සර මාර්ගයට ගල් පෙරැළෙයි
පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පස්සර පොලි
කොට්කාවත්ත සණස බැංකු කොල්ලකරු අල්ලයි
කොටිකාවත්ත සණස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ
ප්රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි
ඊශ්රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අඩාල වී පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දූම්රිය ධාවනය කටයුතු අද (25)
ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කරයි
ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය කියයි.
අදත් තද වැසි තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව
කෝටි දෙකක කුඩු සමග තරුණයෙක් මාට්ටු
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්රව්ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ ගෝලයකු බව කියන පුද්
ටිකිරි මැණිකේ පීලි පනී
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීළි පැනීමට ලක් වු බව නාවලපිටි
හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික
අමාත්යාංශ ලේකම් සංශෝධනයක ලකුණු
අමාත්යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මා
වලල්ලාවිට ප්රා.සභා හිටපු ජවිපෙ මන්ත්රිවරයකු දියේ ගිලි මරුට
වලල්ලාවිට ප්රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයකු තිබේ ඇලකට වැටී
මතීෂ වෙනුවට මැතිව්ස් ආදේශයට අයිසීසී අනුමැතිය
ආබාධයට ලක්වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්
ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සව

