ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ
එසැණ පුවත්
ලංකාව ඉතාලිය සමඟ ගිවිසුමකට එළඹෙයි
මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණ
කුරුණෑගලට වල් අලියෙක් ඇවිත්
බඩගමුව රක්ෂිතයට යාබදව පිහිටි කෝවාන ගම්මානයට හදිසියේ කඩා වැදුණු වල් අලියකු පහරදී ගැමියකු මරාදමා ඇතැයි කුරුණෑගල
විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි
ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා
කුලියාපිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදීලා
කුලියාපිටිය ප්‍රාදේශිය ලංකාදීප මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර මහතාගේ කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ ම
පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක්
පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේව
තැනින් තැනට අදත් වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව ක
නානවා වීඩියෝ කළ ඇමැති ආරක්ෂක මාට්ටු
නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයු
නොනවත්වා ගිය යතුරු පැදියට පොලිසියෙන් වෙඩි තබයි
අම්පාර - දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පො
විවාහක මිහිතල රැජින කිරුල සශ්මිට
පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Erath international - 2023) කිරුළ හිමිකර ගැ
කදුළු ගෑස් බෝම්බයක් පිපිරී පොලිස් නිලධාරියෙක් රෝහලේ
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇ
දෙමිතුරන්ගේ ගුටි කෙළිය මරණයකින් අවසන් වෙයි
පානදුර කෙසෙල්වත්ත වෙළද සැලක් ඉදිරිපිට ත්‍රිෙරා්ද රථ ගාලක මිතුරන් දෙදෙනෙකු අතර අද (24) සවස ඇතිවූ ගුටි කෙළියකින් ප
ආගමික ස්ථානවල වත්කම් සංගණනයක්
බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සං
හිටපු ජනපති මෛත්‍රීපාල කාම්බෝජ මැතිවරණ නිරීක්ෂණයේ
කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ
එක්නැලිගොඩ නඩුව: නීතිපති ඉල්ලීම සලකා බැලීම සැප්: 5 දා
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09
දුම්රිය ගමන් වාර 80 ක් අවලංගුයි
දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කළ පැය 20 ක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ සිට දුම්රිය ගමන් වාර 80 ක් අවලංගු ක
ලෝ රූ තරගෙට යන්න ආශිර් වාද ගන්න ඇවිත්
ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ අද (24)
නැ‘හිර වෛද්‍යවරු ආණ්ඩුකාරවරයාට විරෝධය
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිල
දහතුනේ පොලිස් බලතල ඉවත් කර 22 එයි
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති 25ක්
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛ
පොලිස්පති උසාවියේදී රාළහාමිගෙන් සමාව අයදී
කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙ
ලක්ෂ 50 ජෙනි තුනක් මීයන්ට දීලා
රුපියල් ලක්ෂ 50ක් වැය කර කළුතර ප්‍රාදේශීය සභාවට මිළදී ගත් ජෙනරේටර් තුනක වයර් මීයන් කා දැමීම සහ බැටරි ආරෝපණය නොකිර
ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකික පුතෙක්
ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යා
කෝටි 25 ක ව්‍යාපෘති නවයක් අමතක කරලා
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී
දුම්රිය වැඩ වර්ජනය අවසන්
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට පෙර පැවසීය
මාස 7 කදී සංචාරකයන් ලක්ෂ 7 ක්
මෙම වසරේ ජනවාරි සිට මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී විදේශ සංචාරකයන් 714,598 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාර
නෝර්වේ තානාපති කාර්යාලය 31 වැනිදා වහයි
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වනිදා සිට වසා දමන බව එම කාර්යාලය නිවේදනය කරයි.
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් අත්හිටුවයි
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කළුගල් වැඩපොළේ කාමරයෙන් පුපුරණ ද්‍රව්‍ය මතුවේ
ඉතා රහසිගත ලෙස කළුගල් වැඩපොළක කාමරයකට ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයෙන් සොයාගත

