රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ
එසැණ පුවත්
ගම්පොළ තරුණිය මරා දමලා?
ගම්පොළ ප්රදේශයෙන් අතුරුදහන් වූ තරුණිය ඝාතනය කර ඇති බවට එම ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් තරුණයකගෙන් තොරතුරු ලැබී
රෝගී වූ බස් රියැදුරා බේරාගත් මෙහෙයුම
පදික මාරුව අසල නැවතූ බස් රථයක රියදුරකු දැඩි අපහසුවෙන් පෙළෙන අයුරු දුටු බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්ර
අන්තර් පළාත් බස් නැවතුම් නීතිය 15 සිට ක්රියාත්මකයි
අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්යාපෘතිය කොළඹ සිට ග
දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා
විදේශ ගමන්බලපත්රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්
ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ
බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකය කදී ත්රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වට
’’මං තනියම, පුලුවන්නම් වරෙව්’’
කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්
‘‘රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ‘‘
ලක්ෂ 17ක් වන රාජ්ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන
ප්රවාහන වෛද්ය ආයතනය ඩිජිටල්කරණය කරයි
ප්රවාහන වෛද්ය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රුපියල් මිලියන 23
පවුල් ලක්ෂ තුනක අස්වැසුම දත්ත අස්ථානගත වුනාද?
අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ලබා ලබාදීම සඳහා රැස් කරන ලද පවුල් ලක්ෂ තුනක පමණ දත්ත අස්ථානගත වී තිබෙන බවට ආරංචි ලැබී
කෝටි ලක්ෂයේ ණය යෝජනාවට මැතිසබේ අනුමැතිය
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි 100000 ක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (12) සම්මත
රුමේනියා රැකියා පෙන්වා වංචා කළ කත දැලේ
පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමට බලපත් නොමැතිව රුමේනියාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් දෙහිවල” ක
මසට එළුවන් රැගෙන ගිය අයෙක් මාට්ටු
මසුන් ප්රවාහනය කරන ලොරියකින් මස් පිණිස යාපනය සිට ගල්කිස්සට එළුවන් 54 දෙනකු රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (12) අලුයම
9700 කට කොරියා වාසනාව නැතිවෙලා
කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්රමාණයකට ඉල්ලුම තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය මෙරටින් යවා ඇත
ලක්ෂ තුනක පාවහන් අතුරුදන්: සොරා සොයා විමර්ශන
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පන්සලක කුලී කාමරයක් තුළ ගබඩා කර තිබූ ලක්ෂ තුනකට ආසන්න පාවහන් තොගයක් සොරකම් කිරීමේ
ජනතාව දුප්පත් කළේ පොහොට්ටුවයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පත් කර තිබෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්රික් ම
කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ ප්රධාන සැකකරු රිමාන්ඩ්
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසි
වියට්නාම් දූත පිරිසක් ලංකාවට
වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහ
ඇහැලියගොඩ කිතුල් රා රටවල් හතරකට යයි
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල වි
මුදල් කාරක සභාව ගැන සජිත් ප්රශ්න කරයි
සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්
නාමල්ගෙන් චෝදනාවක්
නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්
දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි:තරුණිය මරුට තරුණයා රෝහලට
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්රහාරයකින් තරුණිය එම ස්ථානය
ඉංගිරියේ නිවෙසක කතක හිටිහැටියේ මිය ගිහින්
නිවසක තනිව සිටි 25 හැවිරිදි විවාහක කතත හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
කොච්චර වැස්සත් වික්ටෝරියාව හිඳිලා
මධ්යම කඳුකරයට මේ දිනවල අධික වැසි ඇද හැළුණද ජල විදුලිය සඳහා ජලය මුදා හරින වික්ටෝරියා ජලාශය තව දුරටත් පතුලටම සිඳී
වෛද්යවරුන්ට පහරදුන් සැකකරු අල්ලයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්යවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු දඹුල්ල ප්රදේශයේ නිවසක සැඟවී සිට
සෞදියේ දුක්විඳින බිරිය ගෙන්වා දෙන්න මුදල් ඉල්ලා
සෞදි අරාබියේ නිවසක වධ බන්ධනයන්ට ලක් වී දුක්විඳි තිස් හැවිරිදි දෙදරු මවක වන ගම්පොල අඟුරුමුල්ල පහලවත්තහේන පදිංචි
ප්රීමා පිටි දුම්රිය මහවදි පීලි පනි
චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්රීමා පිටි ප්රවාහනය කළ දුම්රිය අද අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම නිස
‘‘මොඛා‘‘ චණ්ඩ වේ
බස්නාහිර,සබරගමුව, මධ්යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපා
සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙකක් දැලේ
තලේමන්නාරම පනන්කට්ටු බටහිර ප්රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා දීමට උත්සහ කළ
හකුරු ගේන්න ගිහින් රෝද තුනේ රියැදුරාගේ බෙල්ල කපලා
කුරුවිට තෙප්පනාවේ සිට එරත්න විතාරම්පංගුවට කිතුල් හකුරු ගෙන ඒමට කුලී ගමනක් යන මුවාවෙන් ත්රිරෝද රථයකින් පැමිණි

