පානදුර ජනප්රියම පිරිමි පාසලක පාසල් සංවර්ධන සමිතියේ දී සෞඛ්ය විෂය හරියට උගන්වන්නේ නැතැයි වෛද්ය පියෙකු පැවැසු
එසැණ පුවත්
අයි.එම්.එෆ් ගැන අපිට සැකයි’’
නිදහස ජනතා සභාව මූල්ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්රික් මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ප
හොරා හොරා කීවාට මම හොරෙක් නොවේ
පික්පොකට්කාරයන් හොරකම් කර ’’හොරා’’ ’’හොරා’’ කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ පන්නන එක සාමා
කච්චතිවු බුද්ධ ප්රතිමාව ඉවත් කරලා
කච්චතිව් ශාන්ත ආන්තෝනි දේවස්ථානය අසල ස්ථාපිත කර තිබුණු බුද්ධ ප්රතිමාව එම ස්ථානයෙන් ඉවත් කළ බව නාවික හමුදාව යා
පාසල් හිටපු ක්රිකට් විනිසුරුගේ මළ සිරුර දින තුනක් නිවසේ
හිටපු පාසල් ක්රිකට් විනිසුරුවරයෙකුගේ නරක්වූ මළසිරුර වාද්දුව මහවිහාර පාරේ නිවසක තිබී අද (27) සොයාගත් බව වාද්දුව ප
‘අයි.එම්.එෆ් යෝජනාවට අපේ ඡන්දය නෑ‘
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්රකාශ කරන බව එම සභාවේ
ආණ්ඩුව අයි.එම්.එෆ් ගිවිසුම කඩලා
ආණ්ඩුව දැනටමත් අයි.එම්.එෆ් ගිවිසුම කඩා ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේද
කරන්නාගොඩට ඇමෙරිකාවේ දොර වැසෙයි
වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇම
ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා
ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
දූෂණ විරෝධී පනත මැතිසබයට
රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්
රූප පෙට්ටියට - රේඩියෝවට දුන් බලපත් ගැන සැකයක්
විධිමත් ක්රමවේදයකින් තොරව බරපතල විෂමතා සහිතව රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්ර ලබා දුන් අවස්ථා ඇතැයි ජනමාධ්ය
අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි
ප්රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වී
දියවන්නා ඔයේ තෙල් තට්ටුවක්
දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත
මේ වසරේදී කොරියා රැකියා 8000ක්
කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්රමිකයන් 8000ක් බඳ
අධිවේගියේ ගාස්තු ඉහළට
රුපියල් පනහේ සිට ඉහලට සියලු අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු ඉහළ දමමින් ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසි
සවස එළියට යනවා නම් කුඩයක් අරන්ම යන්න
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
එකම පවුලේ හතරක් කපා දමලා
බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙන
අ‘පුර අතිරේක මහේස්ත්රාත් පොලිසිය පතුරු ගහයි
තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වයංක්රීය ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරළ කාරණයක
ආයුර්වේද වෛද්යවරියගේ ගෙළ කපා මරා දමලා
කළුතර උතුර ප්රදේශයේ නිවසක් පිටුපස දී දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
මවක් දරුවකු කුසේදීම විකුණලා:පහක් සැකපිට
තංගල්ල ප්රදේශයේ පදිංචි මවක එක් දිනක් වයසැති සිය බිළිදිය ඌරුබොක්ක ප්රදේශයේ පදිංචි යුවළකට විකිණී යැයි කියන අඹු
සහරාන්ගේ වත්තේ නිධන් හෑරු තව තුනක් මාට්ටු
පාස්කු ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද
අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි
වලහපිටිය මහා විද්යාල ක්රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදි
රුසියන් කතගේ දේපළ සොරගෙන
අකුරණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියන් ජාතික කාන්තාවකට අයත් ගමන් බෑගයක් තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටි
මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක්
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳ
එජාප මැයි රැලියට ජනපති නෑ
එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේදී ’’ජයගමු’’ යන තේමාවෙන් පවත්වන බව
අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි
දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික ප
නිවෙසින් පිටව ගිය අයගේ සිරුර බෙන්තොට ගඟේ
අලුත්ගම සතිපොළ ආසන්න බෙන්තොට ගං ඉවුරට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් අද පස්වරුවේ අලුත්ගම පොලීසිය සොයා ගත් බව කිය
ඉන්දීය මහ කොමසාරිස් මහ නා හිමිවරුන් මුණ ගැසෙයි
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ ස
ආර්.එම්. පාර්ක් - ෂෙල් ජූනි මස වැඩ අරඹයි
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනය
රට යවන හුටපටයකට තරුණයකු පැහැරගෙන
ත්රී රෝද රථයකින් පැමිණි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තරුණයකු පැහැරගෙන රැගෙන යමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව මත

