මාන්කුලම, මල්ලාවි හි වව්නිකුලම් වැවේ දිය නාමින් සිටි සහෝදරයන් දෙදෙනකු අද 26 සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි මල්ලාවි ප
එසැණ පුවත්
පොළොවට එබිකම් කරන යන්ත්රයක් සමග අයෙක් දැලේ
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ බව කියන අධිතාක්ෂණයෙන් යුත් ස්කෑනර් (deep seeker) යන්ත්රයක් සමග එක් අයකු කඩුවෙල වැලිහිද
බණ්ඩාරවෙල ’’අල පෙති’’ලෝකෙට යයි
ශ්රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහ
එක්ස්ප්රස් පර්ල්’ වන්දිය ඉල්ලා විරෝධයේ
‘එක්ස්ප්රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් ශ්රී ලංකාවේ පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් අයවිය යුතු විශාල වන්ද
ඇමැති ගෝලයාගේ උපකුලපති තෝරන පරීක්ෂණයට විරුද්ධ වේ
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද ම
’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’
රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්රික් මන්ත්රී
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැ
මරදානෙදි දුම්රියක් පීලි පනී
මරදාන දුම්රිය ස්ථානයේ 8 වැනි වේදිකාවේ දුම්රියක් අද (26) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම
ත්රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක්ද?
වත්මන් නව ආණ්ඩුව ව්යවසායකයන් ශක්තිමත් කරන්න නීති හදනවා වෙනුවට තමන්ගේ ආණ්ඩුවට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ත්රස්ත ප
‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්ර
2026 දී ණය බෝම්බය පිපිරෙනවා
2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත්රී උදය ගම්මන
කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී
දකුණු පළාතේ තිබෙන ප්රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්ර අක්රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩල
මන්ත්රීවරුන්ට අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ
අර්බුදයට විසැඳුම මූල්ය අරමුදල පමණක් නම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන්ට අයි.එම්.එෆ් ගිවිසුම අනුමත කිරීම
වෛද්යවරයාට තර්ජනය කළැයි ප්රතිකාර නවති
යාපනය පූතූර් මධ්යම බෙහෙත් ශාලාවේ වෛද්ය සේවයේ නිරත වෛද්යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශා
හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි
ශ්රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්රී ලංකා රග්බ
කෑම නැති බව අධ්යාපන ඇමති පිළිගනී
බස්නාහිර හැර සෙසු සියලූ පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයිම සැපයුම්කරුවන්ට මුදල් සැපයීමේ ප්රමාදය හේතුවෙන් නතරව
ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්ෂණයක්
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්යාධිකාරිවරයෙක්ට එල්ල වී ඇති මූල්ය චෝදනාවක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර
කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක්
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල්
‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘
විදේශ බැංකු, මූල්ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශ
අයි.සී.සී.ය ශ්රී ලංකා ක්රිකට් තහනම් කිරීමේ අවදානමක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්රිකට් සභාව (අයි.සී.සී.) ශ්ර
කොටින්ගේ රන්වලට ඉව ඇල්ලූ අයි.පී මාට්ටු
එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බව කියන රන් තොගයක් ගොඩ ගැනීමට සඳහා අධි බලැති ස්කෑන් යන්ත්රයක් රැගෙන මෝටර් රථයකින්
කෝටි 5කට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් මාට්ටු
ටයිටේන් වර්ගයේ මිළ අධික වාලම්පුරික් රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට සූදානම් කර සිටී පුද්ගලයෙකු නුවරඑළිය ගොරකා
‘අජිත් රෝහණට එහෙම කියන්න බෑ‘
දකුණු පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්යානුකූල ක
පුත්තලමේ නිවාස රැසක් සුළඟට යයි
පුත්තලම ඇතුළු ප්රදේශ රැසක් හරහා 25 දින සවස හමා ගිය සුළඟකින් නිවාස රැසක් හා වගාබිම්,සත්ව ගොවිපලවල් විනාශ වී ඇති බව
අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි
වහාම ක්රියාත්මකවන පරිදි තමන්ව ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැය
අද සවස දෙකෙන් පසු බොහෝ ප්රදේශවලට වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්ත
තේ දළු කඩන්න ගිය කත මරා දමලා
අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් තේ ඉඩමක තිබි අද (25) සවස සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
වැස්ස ගුවන් යානා පහක් ප්රමාද කරයි
කටුනායක ගුවන් තොටුපළ අවටට ඇද හැළුණු තද වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා තු
ඕ.අයි.සීගේ ගමන වැළැක් වූ රාජ්ය ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්
මීගමුව කොටසේ සිට ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර් අබේනායක මහතාගේ එම ප
පොලිසියේ ලොක්කන් රැසක් එහෙට මෙහෙට මාරු කරයි
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු නියෝජ්ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන්

