කොළඹ 15, මෝදර ප්රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් ස
එසැණ පුවත්
සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත්
උතුරේ හර්තාල්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ප්රතිත්රස්ත පනත වහාම අහෝසි කරන ලෙසට ඉල්ලීම් කරමින් හා එම පනතට විරෝධය පල
රිය අනතුරින් දෙදරු මව මරුට
යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුප
තැනින් තැනට අදත් සවස වැසි
සබරගමුව,මධ්යම,උතුරු-මැද,ඌව සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රි කා
කෝටි 8 ක කුෂ් මත්ද්රව්ය රේගුව අල්ලයි
රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කැනඩාවේ සිට එවූ කුෂ් මත්ද්රව්ය කිලෝ 12 ක පමණ තොගයක් පෑලියගොඩ පිහිටි කාගෝ ආ
කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු
මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්රදේශයේදී කොටි ත්රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කි
සුමාත්රාවේ ප්රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ සුමාත්රා දූපතට බටහිරින් රික්ටර් මාපකයේ ඒකක 7.3ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ.
රටේ සම්පත් අනතුරේ
මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්ෂිත ගබඩාවක තිබූ ඒවා බව
රජ මැදුර - ලේකම් කාර්යාලය අගනුවරට
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යා
ගබඩාවල බෙහෙත් වර්ග 119ක් හිඟයි
සෞඛ්ය අමාත්යංශයේ වෛද්ය සැපයුම් අංශයේ ගබඩාවල මේ වන විට අත්යවශ්ය ඖෂධවර්ග 119ක හිඟයක් පවතින අතර එය ඉකුත් මාසවල ප
රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්ය අනුග්රහයෙන්
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්ය අනුග්රහය ලබා දෙන බව ජනාධිපති රනි
හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය
ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා
දේශබන්දුගේ සිද්ධියට අයි.ජී.පී - සී.අයි.ඩී ලොක්කාට නොසීති
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව බ
ශාෆ්ටර්ගේ මරණයට බ්රයන්ගේ ජාන බලයි
ජනශක්ති රක්ෂණ සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්රවීණ ඉංග්රීසි ක්රිකට් විචාරක බ්
බදු ආදායම එකට එකක් වැඩි වෙයි
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ලොව විශාලම රයිනෝසරස් ගොවිපොළ වෙන්දේසියට?
දකුණු අප්රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපො
මව්බිම රනින් හැඩ කළ තෙහස් දිවයිනට
අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා අද සිය රන්පදක්කමද රැගෙන දිව
විදේශිකයන්ගේ පහසුවට ගුවන්තොටේ වෙනම කවුන්ටරයක්
විදේශීය සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ විශේෂ කවුන්ටරයක්
ශ්රී ලංකන් සමාගමට අමාත්යවරයාගෙන් දැඩි අවවාද
ශ්රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂ
‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘
මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පාන
ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක්
අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට දැනුම්දී ඇත.
මරදානට ලයිට් නෑ
ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත්
ජනපති අතින් අවුරුදු කුමරියන්ට තෑගි
මැද කොළඹ, සුදුවැල්ල බක්මහ උළෙල සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද සහභාගී විය. සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්
පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණත
කටකතාවක් සෞඛ්ය නිලධාරීන්ට පීඩා කරයි
නව සෞඛ්ය අමාත්යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්ය අමාත්යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී
’’අපේ මහ සභාව නීත්යානුකූලයි’’
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්යානුකූලව
රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා
පීඩනයකින් තොරව ජාත්යන්තර මූල්ය අරමුදල දුන් මුදලට වඩා මුදල් ගැනීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා කටයුතු නොකළ බවත්
සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්රයෙහි
දේශබන්ධු අත්අඩංගුවට ගන්න එපා: අතුරු නියෝගයක්
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු ත

