අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල් ( ආසියාන් ) සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡාවක්
එසැණ පුවත්
සිසු විරෝධය ජල ප්‍රහරවලින් දියකරයි
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල ක
සිර දඬුවමට එරෙහිව රාහුල්ගෙන් අභියාචනයක්
සුරාට් අධිකරණයේ ගොනු කර තිබූ සාපරාධි අපහාස නඩුවට වරදකරු යැයි තීන්දු කරමින් එම අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව කො
ඉන්දියා - ශ්‍රී ලංකා නාවික සමුද්‍ර අභ්‍යාසය ඇරඹේ
ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා 10 වැනි ද්විපාර්ශ්වික වාර්ෂික සමුද්‍ර අභ්‍යාස ‘ස්ලයිනෙක්ස් -2023’
ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්
කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්
රටේ ව්‍යවස්ථාව සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙස, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස මෙන්ම රටවැසියන්ගේ භා
ගෙවල් 87,000ක වතුර කපලා
ගත වූ දින කිහිපයක කාලයේ දී බිල් නොගෙවීම නිසා පවුල් 87,000ක ජල සැපයුම් විසන්ධි කර ඇති බවත්, විදුලිබල පරිභෝජනය ද සියයට 20
ටෙලිකොම් රැක ගන්න සේවකයෝ පාරට
ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළ
මත් සාදයක් පැවැත් වූ චෝරා මාට්ටු
නවගමුව නාකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සාදයක් පැවැත් වූ අපරාධ කල්ලි සාමාජිකය
ජපුරේ වැඩ කෝප් කමිටුවේදී අගයයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී (කෝප් කමිටුව
උතුරු මැද හිටපු මහ ඇමතිට ඇප
සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 53 කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා
ඇඟට දැනෙන්න ලිට්රෝ පහතට
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලි
ඉන්දියාවෙන් වතු කම්කරු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව
වතු කම්කරුගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉන්දියානු රජය ආරම්භ කර ඒ සඳහා එම දරුවන්ගෙන් අයදුම
සංඝබෝධි විදුහල්පති නිදොස් කොට නිදහස්
හය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹ
නිකන් දුන්න ඩිප්ලෝමාවට ලක්ෂ දෙකක් අය කරයි
මෙතෙක් නොමිලේ පවත්වන ලද ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්ගෙන් රුපියල් 225,000 ක් අය කි
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත
කිතුල මදින්න ගිහින් ගසේදීම මරුට
කිතුල් ගසක් මැදිමට ගිය පුද්ගලයෙකු අද (03) ගස උඩම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
රුසියාවෙන් බොරතෙල් අඩුවට ගන්න යයි
ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත
කෘමිනාශක -වල්නාශක මිල අඩුවෙයි
සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදල
අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිස
කොළඹ කසල කළමනාකරණයට කැබිනට් අනුමැතිය
කොළඹ අගනගරය ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ල
ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම මැතිසබයට
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්, නව ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිප
කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා
කසිප්පු පැකට්ටුවක් රැගෙන එන ලෙස තම බාලවයස් දරුවාට කළ නියෝගය දරුවා විසින් පැහැර හැරියාට පාසල් වියේ පසුවන තම දරුවන
වෙඩික්කරුගේ උත්සාහය තෙවරක් අසාර්ථකයි
කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි අයකුටඉතාලි බලා යෑමට නියමිතව සිටි දිනට පෙර දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදු
බොරතෙල් සැපයුම අඩු කරයි
ඔපෙක් ප්ලස් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කිරිමත් සමඟ ලෝක බො
අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ගැනීම ගැන නිවේදනයක්
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්
තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට
මොරටුව, සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලී
පොල්තෙල් සියයට 72 ප්‍රමිති පරීක්ෂාවක් නෑ
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ බ
තෙලේ සහනය ජනතාවට දෙන්න
ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට නොපමාව ක්රිියාකරන්නැයි මුදල් අමාත්යාං ශය භාණ්ඩ හා සේවා සපයන්න
රසායනික පෝර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින්

