ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සැතපුම් 200ක් පමණ ඈත මුහදේදි අනතුරට පත්විමෙන් එහි සිටි ධිවරයන් ති
එසැණ පුවත්
රජයේ ආධාර ගන්න ලක්ෂ 37 ක් පෝලිමේ
රජයේ සුබසාධන ප්රතිලාභ සඳහා පුද්ගලයන් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩ
අනුරට ඉතාලියේදි ඉහළ පිළිගැනීමක්
ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබ
පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම්
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට ලබාදෙන ලද රුපියල් ලක්ෂ 56ක් වටිනා පාපැදි සහ අමතර කොටස් දෙපාර්තමේන්තු අවසරයකින් තොරව
සංගීත භාණ්ඩ සමග නිවෙසට ගිනි තියලා
ගාල්ල අක්මීමන, හියාරේ ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබන නිවසකට කිසියම් පිරිසක් ටයර් දමා ගිනි තබා වින
දේශපාලන පරිවර්තනයකට ජනතාවගේ දැඩි උනන්දුවක්
ආණ්ඩුව වෙනස් කර දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට බිම් මට්ටමේ ජනතාව දැඩි උනන්දුවකින් සිටින බව සමගි ජන බලවේගය ජාතික
කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්
ගම්පහ , බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්
කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා
කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාල
නැගෙනහිර සත්ව ඝාතකාගාර - මස් කඩ 18 දක්වා වහයි
අසාමාන්‍ය ශීත කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ගවයන් ඇතුළු සතුන් මියයෑම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර එම පළ
මීතොටුම්ල්ල නිවසක් කැඩූ කොස්තාපල් ඇතුළු 3ක් රිමාන්ඩ්
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය
ණය ප්‍රතිව්‍යුහගතකිරීම කඩිනම් කරගන්න ලංකාවෙන් විශේෂ වගන්තියක්
ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා ’’ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්යශ
මත්ද්‍රව්‍ය ලඟ තබන් සිටි රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරී
යාචකයන්-වෙළෙදුන් 15කට දුම්රිය තහනම් කරයි
දුම්රිය නීති උල්ලංඝණය කරමින් දුම්රිය තුළ යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදුණු පුද්ගලයන් 15 ක් පසුගිය සති දෙක තුළ භාරය
දුම්රිය වෘත්තිය සමිති සටනකට සැරසෙයි
ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු
ආනන්දයේ ’’මිරිස් පෑන්’’ ඔක්කොම ජනපති මිලදී ගනියි
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පත්‍රිකා ජ
ව්‍යාජ ලේඛණ සකස් කළ කෝටියක වාහන ගම්පහින් අල්ලයි
වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කළ පුද්ගලයන් තිදෙනෙක් සමඟ රු
පූංචි ඡන්දයට ආඥාවක් ඉල්ලා සජබයෙන් පෙත්සම් දෙකක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම
හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන
රට සල්ලි හුවමාරු ආයතනයක බලපත්‍රය ස්ථිවර අවලංගු කරයි
පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බ
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරල් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පත්කරනු ලැබ තිබේ.
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක්
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (13) සිට මේ මස 16 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව ම
ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා
විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී රා
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 12ක් දොට්ට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහු
සීතල තවත් එළුවන්, ගවයන් එළොව ගෙනයයි
උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ සීත කාලගුණය නිසා අද (12) පස්වරු 12 වන විට මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ
අත්‍යවශ්‍ය ඖෂධවලින් රටේ ඇත්තේ භාගයයි
රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට
පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස්වේ
පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය.
රට වෙනුවෙන් පොහොට්ටුව - එ.ජා.පය එකතු වෙනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැක
ඩයනාට එරෙහි පෙත්සමට දින දෙයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්
සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න කල් දෙයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණ
පිටරට භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති
ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවූ

