බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
එසැණ පුවත්
ගිනි අවි දෙකක් සමග දෙකක් මාට්ටු
බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අද සවස අත් අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවස
කොරෝනා ආසාදිතයන් අද 592යි
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 124 හමු වීමත් සමග අද(04) දිනයේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළ ගියේය.
පලිබෝධනාශක ගැන අනතුරු ඇඟවීමක්
පාලිබෝධනාශක ආනයනය රජය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පල
ඩයිනසෝරයෙක් ජගත් සමුළුව අමතයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ලෝක නායකයන් පුදුමයටත් භීතියටත් පත් කරමින්, විශේෂ අමුත්තකු සභ
කොරෝනා කරලට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන්
’කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ’මොනුපියර්වියර්’ නමැති බෙහෙත් කරලට ප
ලංකා බැංකු සේවක සංගමයෙන් චෝදනාවක්
බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්රතිලාභ ලබාදීම සඳහා වන සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ
පැන්ඩෝරා ගිය පාස්කි
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර
ඉන්ධන ඉතිරි කර ගන්න විදියක් දයාසිරි කියයි
මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන වි
පැන්ඩෝරා ගැන නිරූපමාගෙනුත් ප්‍රශ්න කරන්න යයි
ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන
කොවිඩ් මරණ 15ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
අහසට නඟින එළවළු මිල
රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 2
සහල් මෙට්‍රික්ටොන් 15000 ක් ඇනවුම් කරයි
සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්
සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කැලිකසල ගොඩක ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි
“තානාපති සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක සංසදයක්
ඕමානයේ විදෙස්ගත ලාංකිකයින් සදහා “තානාපති සමඟ කතා කරන්න” නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා
අවසර නැතිව රටබීම මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි
ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු ක
සහල් මාෆියාවට සතොසෙන් වැටක්
ලංකා සතොස සහන මිලට ලබාදෙන සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග හතරක් මිලදී ගතයුතු යන කොන්දේසියක් පැනවූයේ සතොස සහ
විපක්ෂ නායක කාදිනල් හිමි හමුවෙයි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්
“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහ
සහල් ආනයන බද්ධ ශත 25ට අඩු කරයි
සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැ
සිසුවා පැදවූ මෝටර් රථය වාහන පහක ගැටේ
මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇ
අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10ක්
සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ දුම්රිය ගමන් වාර 152 කට අමතරව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක් ආරම්භ ක
ආසාදිතයන් වැඩිවීමේ ඉහළට:සෞඛ්‍ය නීති රකින්න
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඇතැම් ජනතාවගේ හැසිරීම කනගාටුදායක බවත් මේ හැසිරීම් රටාව තුළ කොවිඩ් ආසාදිතයන් යළි ව
“කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට’’
රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක් භාවිතයට නොගෙන අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව
ආණමඩුවේ පාසලක සිසුවියන් 4 කට කොරෝනා
ආණමඩුවේ විදුහලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධා
අයවැයෙන් පසු දුම් වැටියේ මිල ඉහළට?
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් ප
පැන්ඩෝරා අතුරු වාර්තාව ජනපතිට
ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇ
අඳුරදුරු කර ආලෝකය ප්‍රර්ථනා කරන දිනය අදයි
මිනිස් දිවියේ අඳුර දුරු වී අලෝකය උදා කිරිම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු බැතිමත්හු අද දීපාවලී උත්සවය මහත
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පාලනය ඉවතට
සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කට
“බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ’’
අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

