සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ
එසැණ පුවත්
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක්
’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කා
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට
එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජ
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි
හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ
නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම
පාසල් ඉදිරිපිට අදත් උද්ඝෝෂණ
ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි.
‘ජපානය-ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නංන්වන්න වැඩසටහනක්‘
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති ක
“කාර්යාලයීය බස් සේවය අවශ්‍ය නම් ඉල්ලන්න’’
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියා
බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කොත්තු කන්න ඇවිත් එලොව යයි
කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක
වැස්සෙන් 5000ක අධික පිරිසකට බලපෑම්
රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පු
අන්තර් පළාත් බස් රථ ධාවනයේ අඩුවක්
අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ආරම්භ වී දෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්
අධිකරණ ඇමැති නොසතුටෙන්
එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ල
කොල්ලකරුගේ මළ සිරුර බිරියටත් එපා වෙයි
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ
යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට සිට (3) ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ගෑස් නැවක් වරායට
වර්තමානයේ පවතින ‘ලිට්රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන
සීනි පාලන මිල ඉවත් කරයි
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්
‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලං
කොරෝනා ආසාදිතයන් 498
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
සතියට හැඳුනුම්පත් 6000ක් නිකුත් කරයි
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයෙන් පසුගිය සතියේ පමණක් ජාතික හැදුනුම්පත් 6000 කට ආසන්න සංඛ්‍යාවක් නික
අය - වැයේ පාට කියයි
සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස
දුම්රිය මඟේ කේබල් කැපීම ගැන පොලිසියටත් කියයි
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැපීමේ සිද්ධිය පිළිබඳව කැලණිය පොලිසියට පැමිණිළි කළ බවත් එම සිද්ධිය පිළිබඳව
කොවිඩ් මරණ 10ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
විදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යති
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් නැමැති සමාගමකට ලබා
තෙල්,විදුලිය,වරාය සේවකයෝ හෙට විරෝධයේ
රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජතෙල් විදුලිය සහ වරාය සේවකයෝ හෙට දැවැන්ත විරෝධතාමාලාවක් පවත්වති.
රවී කුමුදේශ්ගෙන් චෝදනාවක්
අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කීපයකට පමණක් වයස අවුරුදු 63 වනතෙක් සේවා දිගු ලබාදීමෙන් රාජ්‍ය සේවාව බරපතල අර්බුදයක
“උද්ඝෝෂණය කළාට ලයිට් කපන්නෙ නෑ’’
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හෙට (3) කොළඹදී පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් කිසිවිටකත් විදුලිය බිඳ
විදුලි විරෝධය නවතන්නැයි පොලිසියේ ඉල්ලීම ඉවතට
ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ග
සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තම
පාඨලීගේ අනතුරු නඩුව 30 විභාගයට
රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨල

