රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක
එසැණ පුවත්
සුදු ලූනු වංචාවට ව්‍යාපාරික පුතා අත්අඩංගුවට
ලංකා සතොස ආයතනයේ සිදුවී ඇතැයි කියන සුදුළුණු වංචා සිද්ධියට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයෙ
පෞද්ගලික බස් ගාස්තු අය කරන්න නව ක්‍රමයක්
පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීම සඳහා කාඩ්පත් ක්‍රමය ලබන ජනවාරි මස වන විට හදුන්වාදිය හැකි බව ලංකා පෞද්ගලික බස
වැඩිමිලට සීනි විකුණුුවොත් නීතිය ක්‍රියාත්මක කරනන උපදෙස්
වැඩි මිලට සීනි විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත .
තරුණයෙකුට පහරදුන්නැයි ලක්ෂ 10 ක් ගෙවන්න සැරයන්ට-කොස්තාපල්ට නියෝග
යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී පොලිස් අත්අඩංගුවට ගත් මිහින්තලය ප්‍රදේශයේ තරුණය
පෞද්ගලික උපකාර පන්ති සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රා
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන්
ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපා
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) සවස හයට කොටුව ජනාධිපති මන්දි
ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක්
ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත.
ඉතාලියට-මියන්මාරයට නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක්
ඉතාලිය සහ මියන්මාරය සදහ නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
අයවැය විවාද පවත්වන විදිය ගැන මැතිසබයෙන් ප්‍රකාශයක්
අයවැය විවාදය ලබන මස 12 වැනි දා සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනද ඇතුළු
පොදු විෂයන් බෙදීම ගැන කෝපා කමිටුවෙන් චෝදනා
සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝ
පැන්ඩෝරා ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලයි
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු මෙරට ඇතැම් පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු
දුම්රිය අනිද්දා සිට දුවන්නේ මෙහෙමයි
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන් පදිංචි කරලා
කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පි
’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’
කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති නොවෙන්නයි ඉල්ලා සිටින බවත් ජනතාව තමා පත්
කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
දඹුල්ලේ එළවළු නහුතෙට නගී
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැ
කොවිඩ් ආසාදිතයන් තව 448ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 448 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බ
සාදයක් වැටලු පොලිසියට ප්‍රහාරයක්
මැණික්හින්න පොලිස් වසමේ ඕවිස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පවත්වන බවට පොලිස් හදිසි ඇම
රිෂාඩ්ගේ විල්පත්තු පෙත්සම විභාගයට දින
අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධි
සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියකදී එන්නත්
දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (22) තීරණය කළේය.
“සෙසු පාසල් ශ්‍රේණියෙන් ශ්‍රේණිය විවෘත කරනවා’’
දිවයිනේ සෙසු පාසල්ද ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉදිරියේදී විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ
ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ගැනීමට අනුමැතිය
ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමා
ප්‍රතිසංස්කරණය කෙරුණු එයිටි ක්ලබ් විවෘත වෙයි
නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහි
මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි
කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතාවයක් වන කළු දිලීර ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ පළමු මරණය ගාල්ල කරාපිටිය රෝ
වස බී මිය ගිය රැදවියන්ගේ ඥාතීහු නොයෙති
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මියගිය ඉරාන ජාත

