ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී.) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩ
එසැණ පුවත්
අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්
ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ක
මාලඹේ උසස් තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතාවක් ගැන මැතිසබයට හෙළිදරව්වක්
වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ තිදෙනෙකු 2018 වර්ෂයේදී එම ආයතනයෙන් ඉවත් වීමෙන්
විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු?
‘කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද
ගොවීහු වැලි ජාවාරමුන් පන්නා දමති
හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට අයත් පිරිසක් අරලගංවිල පන්සියතුන කුඩාඔය අමුණේ බලපත්‍ර නීති උල
කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි
වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54,310ක මුදලක් රජය වැය කරනු
නව ‘කොවිඩ්’ ප්‍රභේදයක්: ‘ඩෙල්ටා ප්ලස්’
‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවද
රත් හඳුන් ශාක ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්
දුර්ලභ හා ඉහළ වටිනාකමක් යුත් රත්හඳුන් ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය 25 සිට
බස්නාහිර පළාත තුළ ලබන සඳුදා (25 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැ
මුල් පෙළේ අයට බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු
කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර්
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාවට සයිනොෆාම් තෙවන මාත්‍රාවක්
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ, තුන්වන මාත්‍රා ලබා දීමට පියවර ගෙන ඇත.
පළාත් සංචරණ සීමා 31වැනිදා ඉවතට
කොරෝනා පාලනය සඳහා පැනවූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19
පොහොර ප්‍රශ්නයට මැතිසබයේ උද්ඝෝෂණයක්
පොහොර ප්රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්
“දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා’’
දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස: පනත 11 මැතිසබයට
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන ඇතුළත් ප
ජපාන තානාපතිවරයා විපක්ෂ නායක හමුවෙයි
ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ ව
උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක්
උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පව
කතරගමට යළි කොරෝනා අවදානමක්?
කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි
“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’
මෙවර මහ කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ ම
පැත්තෑයට බිලි වූ පුංචි මල්කැකුළ
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදෙකු පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව ඇතිබව පල්ලම පොලී
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි ආඥාවක්
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ල
රියදුරන්ගේ මහා හොරයක් කෝපා හෙළි කරයි
රථවාහන වැරදිවලට වරදකරුවන්වී නීතිමය පියවර සඳහා තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහ
කොරෝනා පාලනයට අලුත් තීරණ කිහිපයක් අද
කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්ව
අද පළාත් කිහිපයකට තරමක තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ද
‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘
තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ
කතෝලික පාසල් 25 සිට යළි විවෘතයි
ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරග
කොවිඩ් ආසාදිතයන් 101ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 101 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
අයි.ඕ.සී තෙල් මිල ඉහළට
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි
‘‘එකක් බලාපොරොත්තු වුණාම හයක් ලැබීම සතුටුයි‘‘
එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුට
රසායනික පොහොර තීන්දුව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ගත් තීන්දුවක්
ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමෙි තීන්දුව නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට ගත් එකක් නොව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ප

