යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කර
එසැණ පුවත්
පනත් දෙකකට කතානායකගේ සහතිකය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා ස
ජනපති මැති සබයට එයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට මද වේලාවකට පෙර පැමිණියේය.
පාසල් ඇරඹෙයි
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් රට පුරා පිහිටි සිසුන් 200 ට
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දිනයේත් සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
මෙරට පළමු සය දරු උපත කොළඹ දී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමා
මත්ස්‍ය ගොවිපොළේ මසුන්ට වස
පොලොන්නරුව,කාලිංගඇල ප්‍රදේශයේ පිහිටි මිරිදිය මසුන් ඇති කරන ගොවිපලක විශාල පොකුණක විසූ මත්ස්‍යයින් 15,000ක් පමණ හිටි
“තමා තමාට පහනක් ව වාසය කරවු’’
තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපොභව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝ
අද ආසාදිතයන් 537ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු
අතුරුදන්වූ ධීවරයාගේ සිරුර සොයාගනී
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරු
තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි
වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොවිඩ් ආසාදිතයන් 442ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 442 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මත් පානය කර අසු වූවන්ට ධර්ම දේශනයක්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්
කුරුණෑගල ගුරුසංගමයෙන් වයඹ ආණ්ඩුකාරයාට ප්‍රතිචාර
තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන
ලක්ෂ 50ක ගංජා සඟවන්න බැරි වෙයි
මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමු
’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි කරනවා
හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික
කොවිඩ් මරණ 18ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.
වයස 18-19 පාසල් සිසුන්ට ෆයිසර් හෙට සිට රටපුරා
අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හ
නයිට්රජන් දියර පොහොර බෙදා හරියි
මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී
ප්‍රංශ තානාපති විදේශ ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ලබන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම ගැන විදේශ අමාත්‍ය මහාචාර්ය ජ
කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්
‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගු
“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’
ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන
‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘
වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සි
දෙබරු ඇවිස්සී 10 ක් රෝහලේ
පුත්තලම දළුව ප්‍රදේශයේ දෙබර කුඩුවක් ඇවිස්සීයාමේන් 10 දෙනෙකුට ආසන්න පිරිසකට දෙබරුන් දෂ්ඨ කිරීමේන් පුත්තලම මුලික
බාලවයස්කරුවන් එල්ලුම්ගස් යැවීම නතර කෙරෙන පනත හෙට මැතිසබයට
බාලවයස්කාර දරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිර දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත් දණ්ඩ නීති සංග්
විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන වි
පාසල් විවෘත කිරීමට සංචරණ සීමා බාධාවක් නෑ
සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු
තිස්සේ තවත් රක්ෂිතයක් එළි කර හෝටලයක් හදලා
තිස්සමහාරාම ජුල්පල්ලම ග්‍රාමසේවා වසමට අයත් වනසංරක්ෂණ ප්‍රදේශයක මහා පරිමාණයෙන් කැලෑව එළිපෙහෙළි කොට නිවාඩු නික

