මෝටර් රථ ආනයනය කිරීමේ සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට
එසැණ පුවත්
ඉන්දීය හමුදාපති, ලුතිතන්වරයකු ලෙස සේවය කළ මෙරට කඳවුර බලන්න යයි
1987 වර්ෂයේ ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කළ ඉන්දියාවේ වත්මන් යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්
වැලි ගොඩ දමන්නන්ටත් රක්ෂණ ක්‍රමයක්
වැලි ගොඩදැමීමේ නිරත වන කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට සහ සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය ස
තහනම් වල් නාශක සමග අයෙක් මාට්ටු
අගුණකොළපැලැස්ස නගරයේ වෙළදසැල් දෙකක අලෙවිය සඳහා ගබඩා කර තිබූ තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක
පොහොර ඉල්ලා වෙහෙරගල ගොවියෝත් විරෝධතාවක
තමන්ට මෙවර මහ කන්නයේ වී වගා කිරීම් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් මහවැලි සී කලාපයේ වෙහෙරගල ගොවි සං
නීතිපතිට සහ හිටපු නාවික හමුදාපතිට නොතිසි
නාවික හමුදා භට පිරිසක් විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන
තිරු නඩේෂන් අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්
දේශීය කිරිපිටි මිලත් ඉහළට
මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.
කෑමට නුසුදුසු භාස්මතී සහල් තොගයක් වරායෙන් අල්ලයි
පෞද්ගලික ආනයනකරුවකු පාකිස්තානයෙන් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල
කොළඹ උසස් පෙළ සිසුන්ට එන්නත ලබාදීම ඇරඹෙයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහ
එල්ලේ ක්‍රීඩක ඝාතනයේ සැක කර්නල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා කර්නල්වරයා ඇතුලු නිලධාරීන
’’ෆයිසර්’’ එක්කෝටි හතලිස් ලක්ෂයක් ලබන මාසයේ දිවයිනට
ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හ
රාජ්‍ය ආයතන අටක් ගැන මුදල් ඇමැති වාර්තාවක් කැඳවයි
රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත් දූෂණ අක්‍රමිකතා අවම කිරීමත් සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යය
කසිප්පු මුදලාලි සය මසක් මහඋළුගෙදරට
ගම්පහ නගරයේ කසිප්පු අලෙවි කළ අයකුට බරපතළ වැඩ සහිතව මාස අටක සිර දඬුවමක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේ
උණ්ඩ 401ක් සමග අයෙක් මාට්ටු
මුලතිව්,පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිස
’’ ගමට සන්නිවේදනය’’ මේ වසර අවසන් වීමට පෙර
ගමට සන්නිවේදනය ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල(බ්‍රෝඩ් බෑන්ඩ්) ආවරණ මේවසර අවසන්වීමට පෙර සියයට සි
බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි
දෙදෙනක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙක් කාණුවකට තල්ලු කිරීමෙන් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පුද්ගල
සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට
සිල්ලර වෙළදාමට නිකුත් නොකර පිටකොටුව තොග වෙළෙඳපොලේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිය බාරයට
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි‘‘
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කරන ලබන 12 වැනි දා පාසලට එන ගුරුවරුන්්ට බාධා කොර තර්ජනය කිරිම් වාර්තා ව
වීරවිල වැවේ පා වූ රංග ගිලුණාද? ගිල්ලුවාද?
මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී පුද්ගලයා අතුරුදන් වූ අවිවාහයකයාගේ සිරුරු අද තිස්සමහාරාම වීරවිල වැවේ පා
සද්ධන්තයන් ලියාපදිංචිය නවතී
අලි ඇතුන් 109 දෙනකු රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක් මෙතෙක් ල
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේ
කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ල
කොවිඩ් ආසාදිතයන් තව 527ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොවිඩ් මරණ 21 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
කළු ගල්,වැලි,පස් බලපත්‍ර ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
කලු ගල්, වැලි, පස් හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසරය රැකෙන ආකාරයට එ
ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය කාබනිකවලට එකඟයි
මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා
21 පාසල් ඇරියත් විදුහල්පති එන්නේ නෑ
මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට
වස දියරයක් පානය කළ සිරකරුවන් දෙකක් මරුට
දෑත් පිරිසිදු කිරීමට තබා තිබූ විෂබීජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයින
යුුගදනවි ගිවිසුමේ පිටපතක් ඉල්ලයි
යුුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ කොම

