කොළඹ බ්‍රිස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබී උන්ඩ තොගයක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එසැණ පුවත්
‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ
රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂික
සාපෙළින් කප් ගැසූ ආබාධිත දියණියට බරට තෑගි
මාතර දික්වැල්ල බඹරුන්ද සද්ධරමරාජ මහා විදුහලේ ඉගෙනුම ලැබු මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් ගත් ද
සීනි - ලොකු ලූනු - අර්තාපල් මිල ඉහළට
සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
අතුරුගිරිය - කැලණිය අධිවේගයට එරෙහි රිට් පෙත්සම ලබන 9 විභාගයට
පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ,තලංගම තෙත් බිම හරහා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ගයක
කඨින පූජාවටත් කොන්දේසි යටතේ අවසර
කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සැදැහැවතුන් උපරිම වශයෙන් 20 දෙනෙකු සම්බන්ධ කරගෙන පැවැත්වීමට අවසර හිමිවන බව බ
පැන්ඩෝරා ගැන කියන්න රන්ජන් කැමැත්තෙන්
සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් ය
පානදුර සභාවේ එජාප මන්ත්රීනියට වතුර ප්‍රහාරයක්
පානදුර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනී කාන්ති මංගලිකා මහත්මියට අද (14) සභා ගැබ තුළදී ජල ප්‍රහාරයක්
‘උද්ධමනය පාලනය කරගනිමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නවා‘
උද්ධමනය පාලනය කරගනිමින් ලබන වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ
සියලුම කෞතුකාගාර සංචාරකයින්ට විවෘත කරයි
කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතී හේතුවෙන් වසා දැමුණු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාග
පෞද්ගලික බස්රථ හිමියන්ට සහන පැකේජයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා පෞද
ගුරු - විදුහල්පතිවරුන්ට පාරිපාලන සේවයට එක්වන්න අවස්ථාව
ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් සංවෘත්ත සේවාවක් කර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් ලබා දෙන ලෙසට ගුරු - විදුහල්
මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත
වසන්ත ප්‍රිය රාමනායක දිවි ගමනෙන් බැසයයි
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂකවරයෙක්, ජනප්‍රිය දේශපාලන විචාරකයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි
උත්සවවලට සෞඛ්‍ය නීති ලිහිල් වෙයි
විවාහ මංගල්‍ය උත්සව , අවමංගල්‍ය උත්සව අවන්හල්, රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්රණ සඳහා ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය
බදියුදීන්ට ඇප
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට
අලුත් මිලට කිරිපිටි අද සිට
නව මිල යටතේ කිරිපිටි හෙට (15) සිට මිලදී ගතහැකි බවත් නව මිල සටහන් කළ කිරිපිටි තොග අද වෙළෙඳපොලට නිකුත් කරන බවත් කිරිපි
සුදු ලූනු වංචාවේ පිරිසට ඇප
සුදුලූනු වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලංකා සතෝස නිලධාරින් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා එක් අයකුට ල
විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වයට රජයෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වර්ජනයකට යෑමට
කටපුංචා උණවටුනේ වැඩ
උණවටුන හීනටිගල ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු මියගොස් ඇතැ
දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අවසර
දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයකට මාරුකිරීමේ පහසුකම් (භමපඉැර ඡදරඒඉසකසඑහ) ලබාගැනීම සඳහා අනුමැතිය
ස්පුට්නික් එන්නතට තවමත් අනුමැතිය නෑ
රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීම ප්‍රමාද වනු ඇතැයි ල
එජාප මහලේකම්ගෙන් හිටපු ජනපතිට චෝදනා පත්‍රයක් ?
යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවුවැදෑරුම
“කිරි පිටි ඇතුළු ආහාර වරායෙන් ගන්න ඩොලර් දුන්නා’’
ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රා
ගැබිණි අම්මලාගේ පෝෂණයත් නවතී
ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක
ඉගිල්ලෙන්න හයි කැපැසිටියක් ගත් දෙදෙනෙක් මාට්ටු
මෙරට ධාවනයට තහනම් ලියාපදිංචි නොකළ අධි බල යතුරුපැදියක් මිලදීගෙන වෑන් රථයක පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ය
බැංකු පොලී අනුපාතවල වෙනසක් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුව සිය බැංකු පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
‘‘පැන්ඩෝරා මෙන්ම පැනමා ගැනත් සොයන්න‘‘
පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කොට ඇති නීති විරෝධී අයුතු විදේශ ආයෝජනයන් හා තැන්පතු කරුවන් පිළිබඳව තර
ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවී
ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 23ක් අල්ලයි
යාපනය පේදුරුතුඩුව සහ වෙත්තලකේනි අතර මුහුදු තීරයට අනවසරෙයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 23 දෙනකු ධීවර යාත්‍රා දෙකක්

