කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූර
එසැණ පුවත්
සෞදියේ දේශසීමා වසා දමයි
එක්සත් රාජධානියේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හි නව වයිරස ප්‍රභේදය හේතුවෙන් දේශසීමා වසා දැමීමට සෞදි අරාබිය පියව
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ඔස්ට්රෙිලියාවටත් යයි
එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳ
බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය මහජනතාවට යළි විවෘත කෙරේ
කොළඹ මරදානේ පිහිටි බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය අද (21) සිට මහජනයා සදහා විවෘත කළ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
කොරෝනා නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත
අසීමිත බලහරණය අනුවණකමක්
මැකියාවේලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලන විට අසීමිත බලහරණය අනුවණකමක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිස
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඩ්‍රෝන යානාවකින් අත්බෝම්බ දමයි
ඩ්‍රෝන යානා වලින් දැමූ බවට සැකකෙරෙන අත්බෝම්බ 11ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුදාස්පූර් දිස්ත්‍රික්කයේදී ආර
අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගා
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ
ශ්‍රී ලංකාවට විදේශයන් හි සිට පැමිණෙන මගීන් සඳහා 2020 මාර්තු මස හඳුන්වාදුන් ක්‍රියා පිළිවෙළත දෙසැම්බර් මස 26 වැනිදා ස
මුහුණු ආවරණ නැතිව සෙල්ෆි ගහලා - චීලි ජනාධිපතිට ඩොලර් 3500 ක් දඩ
මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක
නැගෙනහිර පළාතෙන් පැය 24 ට ආසාදිතයන් 42ක්
නැගෙනහිර පලාතේ අද (21) දිනයෙන් අවසන් වු පැය 24ක කාලය තුලදි කොවිඩ් 19 ආසාදිතයන් 42ක් සොයා ගැනිමට හැකි වු බව පලාත්සෞඛ්ය ස
ඇමැති ප්‍රසන්න ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් යන්න යයි
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත.
ගෙලිඔය වෙළඳසැල් වහයි
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්රිතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමි
අටලුගමින් ආසාදිතයින් 195 ක්
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිල
කෞතුකාගාර සියල්ල විවෘත කරයි
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ
ආගරපතන ප්‍රා. සභාව වහයි
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබ
ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් ඇරේ
මේ දින කීපයේ ඇදහැලෙන වර්ෂාව පතනය හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් අද (21) වාන් දොරටු තු
පළමු ශ්‍රේණියේ සිට පාසල් ජනවාරි 11 දා ඇරෙයි
පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජ
කෝවිඩ් ආසාදිතයෙකුගේ දේහය ආදාහනයට පුතා විරුද්ධ වෙයි
කොරෝනා වයිරසය ආසාදිතව මිය ගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපි
ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා
තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය
කෝටි එකහමාරක කේරළ ගංජා අල්ලයි
අඩම්පන් පොලිසිය විසින් අද (20 ) දවස පුරා කරණ ලද මෙහෙයුමකින් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සුඛෝපහෝගී වෑන්
තවත් කොරෝනා මරණ 5 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (20) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වර
අද කොරෝනා ආසාදිතයන් 592 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (20) පස්වරු 9.50 වනවිට එක්වූ ආසාදිතයන් 330 දෙනාත් සමග දිනයේ සමස්ත
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස හතරකට නායයෑමේ නිවේදන
මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නාය යෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද (20 ව
කෑගල්ල රෝහලේ 5 වාට්ටුව වසාදමයි
කෑගල්ල මහ රෝහලේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකුට කොව්ඩ්- 19 වයිරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම රෝහලේ 05 වා
කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදු
දෙනියායේ වෙළඳසැල් 5 ක් වසාදමයි
දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ දෙනියාය වත්ත පහළ කොටසේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟ ඇගේ පවුලේ අය ඇතුළු ආශ්
ධීවර සංස්ථාවේ විගණන වසර 5 කින් සිදු කර නැ
ධීවර සංස්ථාවේ වාර්ෂික විගණන 2015 න් පසු සිදුකර නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ප්‍රහාරයක් ගැන අසත්‍ය කෙටි පණිවුඩ යැවූ සැකකරු දැලේ
ඉරිදා දිනයේ දේව මෙහෙයන් සඳහා පල්ලි වලට නොයන ලෙසත්, පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වීමේ ඇති බවත් කඳාන ප්‍රදේශයේ පුද්ගල
ගලෙන්බිඳුණවැව වෙළෙඳසැල් 18 ක් වහයි
ගලෙන්බිදුණුවැව නගරයේ වෙළදසැල් දෙකක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වැළදිමේ හේතුවෙන් නගරයේ වෙළද සැල් 18 ක් අද(20)

