යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජන
එසැණ පුවත්
රංජන්ගේ අපහාස නඩුව ජනවාරි 12 කැදවයි
විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අ ධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින හ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට ස්ථාන මාරුවීම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට
බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත බ්‍රොතලයිසර් උපකරණ කට්ටල
උත්සව සමයේ රිය අනතුරු අවම කිරීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා සෑම පොලිස් ස්ථානයකට
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩ
සමුද්‍ර අහය භූමියේ මාලු ඇල්ලු බෝට්ටු 2 ක් මාට්ටු - 8 ක් පලා යයි
කල්පිටිය සයුරේ පිහිටි වැළි පර සමුද්‍ර අභය භූමිය (බාර් පරය හෙවත් ගල් මල් උයන) තුළ ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රා දෙකක
ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට
කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දර
රත්නපුර නගරය අධි අවදානම්
රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක්
සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි
කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් හතරකට කොරෝනා
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල ද
අද කොරෝනා ආසාදිතයන් 650 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත
චන්ද්‍ර පාෂාණ රැගත් චැංජි-5 යානය මොන්ගෝලියාවට ගොඩ බසී
චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි.
විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 3772 කට පුරප්පාඩු නෑ
විද්‍යා පීඨ ගුරු පුහුණුව අවසන් කළ 3772 දෙනෙක් පාසල් වලට අනුයුක්ත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ගුරු සංග
නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති
කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල්
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය කෝටි 16,000 ක්
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගත් විවිධ සමාගම් සහ සංස්ථාවලින් පසුගිය අගෝස්තු මාසය වන විට සංස්ථාවට ල
මුලතිව් කැලෑවකින් අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් හමුවෙයි
මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිත
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන 70 දෙනෙකුගෙන් සාක්කි අරන්
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඉකුත් 15 වැනිදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධ
කටුනායක මස් සැකසීමේ මධ්‍යස්ථානය අකුළා නොගත්තොත් හිමිවරු පෙරට එනවා
මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජ
මාස 8 ට ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 440 යි
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල් මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ
කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක්
‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක්
දේශීය ඔසු ගැන විශ්වාසය කාලිමෑණියන්ගේ පුවතින් බිඳ වැටුණා
කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට
ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස
ප්‍රංශ ජනපතිට කොරෝනා
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) න
සුවය ලැබූ ආසාදිතයන් 26,000 පනී
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 701 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වස
කෝටි 38 ක ටින්මාළු චීනෙටම ආපසු යවයි
චීනයෙන් මෙරටට ආනයනය කර තිබූ වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු වූ ටින් මාළු මෙට්ට්‍රික් ටොන් 768 ක ප්‍රමා
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට විරෝධය
වරාය වෘත්තීය සමිති එකමුතුව සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (17) කොළඹ කොටුව වරාය ඉදිරිපිට පැවැත්විණි.
වැල්ලවත්තේ නෆීර්වත්ත හුදකලා කරයි
පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගිනිමින් වැල්ලවත්ත පොලිස් වසමේ නෆීර්වත්ත ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා ක
රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හානි කරනවා
පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිල
කොරෝනා ආසාදිත මවට සිව් නිවුන් දරු උපතක්
කොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු අද (17) බිහි කළ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සාගර
නිවිතිගල මැණික් පොළ යළි විවෘත කරයි
කෝවිඞ් 19 ආසාදිතයෙක් හමුවීමෙන් පසු, සතියකට වැඩි කාලයක් වසා දමා තිබූ නිවිතිගල මැණික් පොළ නිවිතිගල ප්‍රාදේශීය කෝවි

