එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත්
එසැණ පුවත්
සුවය ලැබූවන් ගණන 28,000 පනී
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 715 දෙනෙකු සුවය ලබා අද (20) පිටව ගිය බව වස
බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට
කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහ
රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා
රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාල
කලුතර ග්‍රාම නිලධාරීපවසම් 10ක් හුදකලා කරයි
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේව
මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා
බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම්
කොවිඩ් එන්නත මිලට ගන්න ලෝක බැංකුවෙන් ණයක් ගන්න සාකච්ඡා
කොවිඩ්-19’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක ණය මුදලක් අපේක්ෂාවෙන් රජය, ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැ
වසා දැමූ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි
කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා වසා දැමූ වේයන්ගොඩ විශේෂ ආර් ථක මධ්‍යස්ථානය යළි වි
කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින
මුලතිව්හි වැවට පෙරළුණු කැබ් රථයේ සිටි තිදෙනාගේ සිරුරු සොයාගනී
මුලතිව් මල්ලාවි පොලිස් වසමේ වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් අතුරුදහන් වූ තිදෙනාගේ මළ සිරුරු අද (20) අලුයම වන
වලපනේ-මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව පෙදෙසින් වහයි
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම්වල පිහිටි වලපනේ ප්‍රදේශයට වසින වැස්සෙන් නායයාමේ අවදානමක් මතුව ඇති නිසා වලපනේ මහන
දකුණේ ආසාදිතයන් ගණන 600 පනී
දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්
කෝටි 5ක මුදල් සමඟ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු දැලේ
රුපියල් කෝටි 5කට අධික මුදලක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 310 සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්
ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි
ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊය
අදත් කොරෝනා මරණ 06ක්
අද (06) දිනයේ කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව දැන
කැබ් රථයක් වව්නිකුලම් වැවට වැටී 3ක් අතුරුදන්
මුලතිව් මල්ලාවි වව්නිකුලම් වැවට අද (19) සවස 4ට පමණ කැබ් රථයක් පෙරළීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අතුරුද
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 03ක සංචරණ සීමා
ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙ
ලංකාදීප මාධ්‍යවේදී උපාලි ආනන්ද රිය අනතුරක
ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද මහතා හා ඔහුගේ දෙහැවිරිදි පුතු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මහව
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවයි
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය.
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයින් 1190ක්
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 19 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති
නිධන් හොරු වාරියපොල නුවරකන්ද විහාරයත් බිඳිති
කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරය
පාතාලයට සම්බන්ධ 06ක් අත්අඩංගුවට
පොලිස් වෙඩි පහරින් මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රො
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 660 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (18) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 284 දෙනාත් සමග දිනයේ සමස්ත
තවත් කොරෝනා මරණ 5 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වර
කොරෝනා මර්දනයට යතුරු පැදි හමුදාවක්
කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුත් හමුදා කණ්ඩායමක
නත්තල් දිනයේදී රැඳවියන් බලන්න ඒම තහනම්
එළඹෙන නත්තල් දිනයේදී රැඳවියන්ගේ බැලීමට කිසිදු පිටස්තර පුද්ගලයකුට බන්ධනාගාර වෙත පැමිණීමට අවසර නොමැති බව බන්ධනා
ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධා
ගාල්ලේ පාසල් 23 දක්වා වසාදමයි
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා
පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි
පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු
සුවය ලැබූ 146 ක් කන්දකාඩුවෙන් පිටව යති
කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද

