නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන්වලින් නිපද වූ කෘතිම මෙට්ටයක් භාවිතා කිර
එසැණ පුවත්
පාසල් ළමුන්ගේ පෝෂණය නංවන්න බිත්තර දෙන්න යයි
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට
ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක රුපියල් ලක්ෂයකට අධි
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට
බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස න
අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක්
බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක
බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධ
මුඛ ආවරණ විවෘත භූමියක වියළූ දෙදෙනෙකුට දඩ
ශල්‍ය මුඛ ආවාරණ තොගයක් පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳසැලක ඉහළ මාලයේ විවෘත භූමියක දමා වියළූ බවට වරද පිළිගත් වෙළෙඳු
නිරෝධායන බස් දෙකක් ටිපරයක ගැටෙයි
විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් පිරිසක් නිරෝධායනය සඳහා කන්දකාඩුව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත
’වැලිහිඳ කළු’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන රණවනගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති ප
දිවයින පුරා වැව් 5000 ක් කඩිනමින් පිළිසකර කරන්න
දිවයිනපුරා පිහිටි වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (9) නිලධාරීන්
වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග
හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියකට අදාළව ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ
කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට
යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන
මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි
කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක්
කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී
දැනට පුනරුත්ථාපනලාභීන් බාරනොගන්නා කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන මස මුල සිට නැවත ආරම්භ කරන
කොළඹ කලාප කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ නගරයේ 11,12,13,14 සහ 15 යන කලාප වලට හෙට (12) රාත්‍රී 10 සිට අනිද්දා (13) පෙරවරු 10.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජ
දුම්රිය පමාවට පිළියම් නැද්ද?
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ
වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාති
කොග්ගල සංචාරක හෝටලයක 5දෙනෙකුට කොරෝනා
මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන
කොරෝනා ආසාදිතයින් 8 ක්
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙ
දෙමටගොට චමින්දගේ රියදුරු රඳවා ප්‍රශ්න කරන්න නියෝග
ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකුගේ රියදුරු වශයෙන් සේවය කළ බව කියන ‘කොන්ඩ රිස්වාන්‘ නැමැත්තා දින 7 ක රැඳවුම් නියෝග ම
කේරල ගංජා කිලෝ 2 ක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ
බටපොල සාදමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 95,000ක්
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 95,000ක් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ස
‘‘20 නිසා රජයේ අංශ හතරක් අඩාල වෙනවා‘‘
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ අංශ හතරක විනිවිද භාවය හා වගවීම අඩාල වන්නේ යැයි ‘‘ට්රාන්පේරන
වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්
සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්
බේරූට් අගනුවර නැවත ගින්නක්
ලෙබනනයේ බේරූට් වරායේ අද (10) පස්වරුවේ ගින්නක් ඇති වී තිබේ. එම ගින්න ඇති වී ඇත්තේ මීට මාසයකට පෙර බේරූට් අගනුවර පිහිටි
කොටුව ශාන්ත පීතර දේවස්ථානය වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට
කොටුව පොලිස් මූලස්ථානයට ආසන්නයේ පිහිටි ශාන්ත පීතර දේවස්ථානය අනවසරයෙන් වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයෙකු අද (10) අ
අටලුගම දී පොලිස් නිලධාරින්ට පහරදුන් 5 ක් රිමාන්ඩ්
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙක
‘නිව් ඩයමන්‘ නැව නාවික සැතපුම් 50 ක් ඈතට ගෙන යයි
සංගමන්කන්ද ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ ‘නිව් ඩයමන්‘ ඉන්ධන නෞකාව අද (10) වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නා
මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් ම
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති කරු
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පත්කර තිබේ.

