හබරාදුව කොග්ගල ප්‍රදේශයේ දි හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි මාලදිවයිනේ සිට පැමිණි
එසැණ පුවත්
ලක්ෂ 12ක තහනම් කෘෂි රසායන තොගයක් අධිවේගයේදී අල්ලයි
රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් ඇතුළු තහනම් කෘෂි රසායන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දක්ෂිණ අ
‘විස්සේ ගැටලු ඇත්නම් කමිටු අවස්ථාවේ දී නිවැරදි කළ හැකියි’
දැනට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර කමිටු අව
දුම්රිය ප්‍රමාදයක්
මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව
සතිඅන්තයට සීමා වූ කන්කසන්තුරයට යන දුම්රිය අනිද්දා සිට දිගටම
කොරෝනා වසංගතය හේතුවෙන් දැනට සතිඅන්තයේ පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර සීඝ්‍රග
ව්‍යවස්ථා සංශෝධනයට පෙර දේශපාලන පක්ෂ-සිවිල් සංවිධානවල අදහස් ගතයුතුයි
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ල වී ඇති අවස්ථාවක එය ගෙනඒමට හදිසිවන්නේ ඇයිදැයි තමන් රජයෙන
‘සිංහරාජ මායිමේ තේ සිටුවීම වහා නැවැත්විය යුතුයි’
හිමිකමක් ගැන පස්සේ බලන්න පුළුවන් සිංහරාජ ලෝක උරුම වනාන්තර මායිම එළි පෙහෙළි කිරිමත්, මායිමේ තේ සිටුවිමත් වතුකාර ස
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට මරණ දඩුවම
හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම
වයෝවෘද්ධ සිරකරුවන්ට වෛද්‍ය පහසුකම් ලබාදෙන්නැයි උපදෙස්
වැලිකඩ බන්ධනාගාරයේ ’ජී’ වාට්ටුවේ රඳවා සිටින ආබාධිත හා රෝගී තත්වයෙන් යුතු වයස අවුරුදු 70-90ත් අතර වූ වයෝවෘද්ධ සිරකර
බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට
බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව න
මාතර බන්ධනාගාරයේ සැරයන්වරියකට එරෙහිව පරීක්ෂණයක්
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට සිය යතුරු පැදිය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාර
’දෙමටගොඩ චමින්ද’ගේ ගෝලයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් ම පාතාල නායකයෙකු වන ’දෙමටගොඩ චමින්ද’ගේ සමීපතම ගෝලයෙකු රුපියල් ලක්ෂයකට ආසන්න වට
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සැකී ජබ්බාර්ගේ සිරුර සොයාගනී
‘ද අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය ප්‍රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජබාර් (60) ම
ජනාධිපති දුන් ලීසිං සහනය ප්‍රෝඩාවක් වෙලාලු
ජනපති ලබාදුන් සය මාසික ලීසිං සහනය ප්‍රෝඩාවක් වී ඇති බවත් ජනපති නියමය නොතකන ලීසිං සමාගම තමන්ට ලීසිං වාරික ගෙවන ලෙ
නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි
පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි ජපන් මිත්‍රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම්
වැඩතහනම් වූ තැපැල් සේවකයා ලක්ෂ 3 ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය
ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය ගෙනඒම මසකින් කල්යයි
ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්ව
ණයට හෙරොයින් ගෙන මහාපරිමාණයෙන් අලෙවි කළ දෙදෙනෙක් අල්ලති
ණයට හෙරොයින් ගෙන මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය නියැලුණු ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ සහයක අද (10) රාවතාවත්තේ ද
මහජන දිනය සඳුදා
රජයේ ආයතනවල මහජන දිනය සඳුදාට යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පි
ජල නලයක් පිපිරීමෙන් අම්බලන්ගොඩට ජල සැපයුම නවතී
අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නළයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
සුඛෝපභෝගී මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කුලියාපිටිය-පන්නල ප්‍රධාන මාර්ගයේ ඇ
සිසුවා මරුමුවට පත් කරමින් ත්‍රිරෝද රථ රියැදුරු පලා යයි
රන්න-හුගම මාර්ගයේ බටඅත වංගුවේදී යතුරු පැදියක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 12 හැවිරි
’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ
බන්ධනාගාර ගතව සිටින, සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වු ’වෙලේ සුදා’ සමග සමීප සම්බන්ධතා පැවැත්වු සැකකරුවකු හා ඔ
බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සි
හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුළං තත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා
විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුගේ දියණියක් හොරොයින් සමඟ අත්අඩංගුවට
වසර හයක සිට හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 170 ක් සමඟ අද (09) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොල
වනාන්තර වලට සිදුවන හානි ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබාදීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් 1992 දුරකථන ඇම
බෙන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ කාන්තාවකට කොරෝනා
යුද හමුදාව විසින් බෙන්තොට සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමුකර සිටි කාන්තා
රටවල් තුනකට අලුතින් තානාපතිවරු
ප්‍රංශය , ඇෆ්ඝනිස්ථානය සහ ජපානය යන රටවල් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය නැවතත්
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වැනි දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.

