කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අස්ථානයේ බිය නොකර, ඒ සඳහා වන අනතුරු ඇඟවීමකට තමන් සමඟ එක්වන්නැයි ලෝක සෞඛ්
එසැණ පුවත්
ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස රඟ පෑ අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා යැයි පවසමින් පෙනී සිට බොරු පැමිණිල්ලක් කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ග
විදේශ අමාත්‍යාංශය ඇමරිකාවෙන් යුද හමුදාපතිට පැනවූ තහනම හෙළා දකී
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම හෙළා දකින බ
‘වන අඩවි නිලධාරිනියට එරෙහිව පරීක්ෂණ කරන්නේ නෑ’
දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කී
කෝටි 11 රත්‍රං තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11 කට අධික
වයිරසයෙන් මිය ගිය ගණන 1600 දක්වා ඉහළට
කොරෝනා වයිරසයෙන් අද(16) වනවිට පුද්ගලයන් 1600ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
වයිරසයෙන් 1523 ක් මිය ගිහින් - 66,492 ක් ආසාදිතයි
කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1523ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 66492කි.
හයිටි රාජ්‍යයේ ළමා නිවාසයක ගින්නකින් දරුවෝ 15 ක් මරුට
හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-අවු-ප්‍රින්ස් ආසන්නයේ පිහිටි ළමා නිවාසයක ඇති වූ ගින්නකින් දරුවන් 15 දෙනකු මියගොස් ත
ලාංකික සිසුවෙකුගෙන් ඖෂධීය මුඛ වැස්මක්
ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ
විමර්ශන නිලධාරී පත්වීම් මුදල් නැතිකමින් හිරවෙලා
මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව විමර්ශන නිලධාරීන් බදවා ග
ටිපර් රථයක ගැටී කාන්තාවක් මරුට
ගොඩගම - බොරැල්ල මාර්ගයේ පනාගොඩ මංසන්ධියේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැට
උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට
රිමන්ඩ් බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා හමුදාපතිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන්
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව අහෝසි වෙයි
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයට සහායවීම පිණිස ජාතික වැටුප් කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබේ
‘‘මාර්තු සිට වතු සේවක වැටුප 1000 දක්වා වැඩි කරනවා‘‘
වතු කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා වූ අවබෝධ
‘‘ඇමැතිවරු වාඩි වෙන පුටුව අරන් තියෙන්නේ ලක්ෂ හයකට‘‘
ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මාරුවෙනකොට වාඩි වෙන පුටුව අරගෙන තියෙන්නෙ රුපියල් ලක්ෂ හයක් වියදම් කරල.අපිට මේ පාලම හදන
උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා පෙබරවාරි මස 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ක
උදයංග වීරතුංග අධිකරණයට රැගෙන එයි
උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස
‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘
නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැ
‘සන්ධානයට ‘අලියා’ නොදෙන්නේ නම් ‘හදවත’ ලකුණින් තරග කරනවා’
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස
කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි
ආයුර්වේද පානයක් (ගී‍්‍රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක් සහිත
ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ
රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ලා
දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිට
ලක්ෂ 350 ක මත්කුඩු කුඩාවැල්ලෙන් හමුවෙයි
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී ව
ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාර: 7ක් මරුට
සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෝ තිදෙනෙක් සහ
ලක්ෂ 10 ක මත්කුඩු-දුරකතන මීගමු බන්ධනාගාරයෙන් අත්අඩංගුවට
මීගමුව ඉන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින්
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට යන්න ගිය අයෙක් අත්අඩංගුවට
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පිටත
අම්මත් දුවත් බේරගන්න ගිය රියැදුරු මී හරකාගෙන්ම ඇනුම්කා නසී
වැල්ලව පොලිස් වසමේ කැකුලාවල ප්‍රදේශයේ තම බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා එළවා ඇනීමෙන් තුවාල ලැබූ
රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක
අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉද

