අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉද
එසැණ පුවත්
කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි
කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජ
දක්ෂිණ අධිවේගයේ මාතර හම්බන්තොට කොටස විවෘත කිරීම 23 දා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්
’’හදවත හාස්‍යජනක ලකුණක් - මා ඡන්දයට එන්නේ අලියා ලකුණෙන් පමණයි’’
‘අලියා’ ලකුණින් තොරව වෙනත් කිසිම ලකුණකින් තමා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධා
විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ
2020 වර්ෂයට අදාළ විශ්‍රාමික පදිංචි සහතිකය ලබාදිය යුතු කාලය හෙටින් (15) අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පව
නවක මන්ත්‍රී රත්නප්‍රියට තීරු බදු රහිත වාහයක්
නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු
‘සතොස වංචා සිද්ධියේ ඉඩම හිටපු ඇමැති රිෂාඩ්ගේ බිරිඳට අයත් එකක්’
සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බ
රන්ජන් බලන්න රනිල් ඇතුළු කණ්ඩායමක් හිරගෙදරට
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල්
වෝහාරික විගණන විවාදයට ප්‍රශ්නයක්
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් මැතිසබයේදී සම්පූර්ණ විධිමත් විවාදය
දියතලාව කඳවුරේ සිටි සිසුහු 33දෙනා පිටත්ව යති
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද(14) උදෑසන කඳවුරෙන් කොළඹ යුද හමුදා මුලස්ථානය ව
ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුහු 15ක් රෝහලේ
හදිසියේම ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් කන්දකැටිය කන්දකැපූඋල්පත විද්‍යාලයේ ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකු ඇතුළු සි
’’රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කරන්න එපා’’
රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජන
සජිත් සියලු එජාප මන්ත්‍රීන් සංවිධායකයන් අද කොළඹට කැඳවයි
විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක සජ
’’ඡන්දයට එජාප සංවිධාන වහාම සූදානම් කරන්න’’
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාති
මාන්කුලම් රෝහලේ කැණීම් තාවකාලිකව නවතයි
මුලතිව්, මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් කිලිනොච්
කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46 ක් ආපසු එවති
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවි
උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (14) අලුයම අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්
උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට
මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ
වයිරසයෙන් 1367ක් මිය යති - 60,000ක් ආසාදිතයි
කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් ඇත.
පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, අදහස් පළ කිරීමේ සහ ප්රකාශනයේ නිදහස යටතේ මාධ්‍ය නිදහස
රජයේ ණය ගැනීමේ සීමාව කෝටි 35,300 කින් ඉහළ දමයි
ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි
සංස්කෘතික අරමුදල් පනතට පටහැණිව ලක්ෂ 1147ක් හොහලා
මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පස
කෝටි 287 කට ගෙනා වාහන 78 සොයා ජවිපෙ මන්ත්‍රී සී.අයි.ඩීයට යයි
(මුදිතා දයානන්ද) රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධය
‘‘මීගමු කලපුව හැරීමෙන් කලපුව විනාශ වෙනවා‘‘
මීගමු කලපුව සංවර්ධනය යැයි කියා ධීවර අමාත්‍යංශ්‍ය දියත් කරන ව්‍යාපෘතිය හේතුවෙන් කලපුව විනාශ වෙමින් පවතින බව ධීව
‘‘තනතුරේ වගකීම් ඉටු නොකරන ඇමතිවරුනුත් ඉවත් කළ යුතුයි‘‘
ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි කැබිනට්
එන්ජිම නොමැතිව හිස්තෙල් ටැංකි 8 ක් ඉබේ ධාවනය වෙයි
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නවතා තිබූ එන්ජිම නොමැති හිස්තෙල් ටැංකි අටක් සංකීර්ණයේ සිට දෙමටගොඩ දෙසට ඉසට ඉබේ ධා
ඊ.පී.එෆ් මාසික මුදල් බැර වූ සැණින් කෙටි පණිවිඩයක්
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගිණුම් වෙත මාසික දායක මුදල් බැර වූ සැණින් එම සාමාජිකයින් විසින් නම් කරන ලද ජ
‘ඉඩෝරය කොතරම් දරුණු වූවත් විදුලිය කප්පාදුවක් නැහැ‘
ඉඩෝරය කෙතරම් දරුණු වුවත් විදුලිය කප්පාදු කර ජන ජීවිතය අඩාල කරන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් වි
අධ්‍යාපන සුදුසුකම් අනුව අපේක්ෂකයන් තෝරන්න පොහොට්ටුවේ අවධානය
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පමණක් සැළ
පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නැති බව සීසීඩීය දන්වයි
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහා

