සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නි
එසැණ පුවත්
වයිරසයෙන් 1100ක් මිය යති - 44,000ක් ආසාදිතයි
කොරෝනා වයිරසයෙන් අද(12) වන විට පුද්ගලයන් 1100ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක්
අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 37872 ක්
“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්
පෙරවරු 11න් පසු පාසල් ළමුන් එළිමහනේ නොතබන්නැයි දැනුම්දීමක්
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් පෙරවරු 11 ත් සවස 3.30 ත් අතර කාලයේදී එළිමහනේ නොතබන ලෙසත් අධික දහඩිය දමන
සමගි ජාතික බලවේගය නොපිළිගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්
සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය ම
අපේ ජාතික පෙරමුණේ සභාපති රනිල්
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධූරයට පත්ව ත
සති දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 32 ක් මිලදී ගෙන
සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් සහ සාධාරණ මිලකට ගොවීන්ට වී මිලදී ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ සම්බන්ධීකරණය යටතේ
වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1000 පනී
නව කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
පොහොට්ටුවට ආසන සංවිධාවකවරු පත්කර නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන සංවිධාන කටයුතු සිදුකිරීමට ආසන සංවිධායකවරු පත්කර නොමැති බව නිවේදන
‘‘ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා‘‘
ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්
ශ්‍රී ලංකන් ගත්ත ණය සුරක්ෂණයට ඩොලර් මිලියන 32.5 ක ඇපකර ඉල්ලයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන ඇති ණය පහසුකම් සුරක්ෂණය කිරීම සඳහා වසරක කාලයක් බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ඩොලර්
නව සන්ධානයේ සම සභාපතිධූරය හිටපු ජනපතිට දෙන බව කීවේ පොහොට්ටුවයි
ගොඩනගන නව සන්ධානයේ සම සභාපතිධූරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය බවට එතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් ඉල්ලීමක් කර නො
සයිටම් ආයතනයේ වර්තමාන තත්ත්වය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය ර
සැප වාහන ගෙන්වන චක්‍රලේඛය නතර කරන්නැයි පැෆරල් ඉල්ලයි
ඉහළ පෙළේ දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළ
සංචාරක වීසා මත ඇවිත් ගණිකා වෘත්තීයේ නියැලූ 8 ක් අත්අඩංගුවට
සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදී සිටි බව කියන තරුණ විදේශීය කාන්තාවන් 8 දෙනෙකු අද (11) දහවල් බම්බලපිටිය
සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක
අතුරුදන් වූවන්ට මරණ සහතික ලබාදී සියලු අතුරුදන් කිරීම් යටගැසීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහි වෙමු යන සටන් පාඨය මුල් කරග
ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතීපති යළිත් කියයි
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක්
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ
ප‍්‍රවීණ කලාකරු හා ජන සංගීතඥයෙකු වන රෝහණ බැද්දේගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රජය විසින් නම්
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත
‘අලියා දෙනවනම් දෝතින්ම බාර ගන්නවා‘
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැර එය නව සන්ධානයට නිත්‍යනුකූලව පැවරීමට සූදානම් නම් දොහොත් මුදුන් දී අලියා ලකු
ස්වීස් තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධ විමර්ශන අවසන් නැතැයි සිඅයිඩිය අධිකරණයට කියයි
පැහැරගැනීමට ලක් වූවා යැයි කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය සම්බන්
ජම්පටාවීදීයේ තරුණයාගේ ඝාතනයට එස්ටීඑෆ් භටයකු අත්අඩංගුවට
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප‍්‍රදේශයේ දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය
සමගි ජනබලවේගයේ සභාපති සජිත් - ලේකම් මද්දුම බණ්ඩාර
අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමද මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද
අගමැති ඉන්දීය සංචාරය නිමාකර ශ්‍රී ලංකාවට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි
එස්.බී.:ලක්‍ෂ්මන් යාපා:ඩිලාන්:විජිතමුණි අවසන් විනය පරීක්‍ෂණයට කැඳවති
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබ
යොවුන් පාර්ලිමේන්තුවට වවුනියාවෙන් නාම යෝජනා බාරදීම ඇරඹෙයි
වන්නි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ හඬක් වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් නාම යෝ
දුම්රියට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනා
ජනරජ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට
කොළඹ කොටුවේ පිහිටි ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, මිලෝදා ආයතනය පවත්වාගෙන යන පැරණි ටයිම්
වරකාපොල තරුණියගේ ඝාතනය සී.අයි.ඩීයට දෙන්නැයි ඉල්ලීමක්
වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ

