හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරු
එසැණ පුවත්
එජාප ආසන සංවිධායකවරු හෙට සිරිකොතට කැඳවති
එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් පිටකෝට්ටටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලසස්ථානය වෙත හෙට(30)
ඇතින්නියන් 7 දෙනාගේ මරණවල වගකීම රජය බාරගනී
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ මිය ගොස් සිටි ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය බාර ගන්නා බව සංචාරක වන
දේශපාලනයෙන් විශ්‍රාමයන්න වුවමනාවක් මට නැහැ
තමන්ට දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ වුවමනාවක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) පොළොන්නරුවේදී ප්‍රකාශ
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා 8 වැනිදා තෙක් රිමාන්ඩ්
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේ
ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි
හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව
සීගිරි ජල තටාකය සම්පූර්ණයෙන් හිඳිලා
ලෝක උරුමයක් ලෙසින් නම්කළ සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වීම සඳහා විශේෂ කරුණු රැසක් පා
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට ඇමැති අනුකමිටුවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින්
මෙවර ජනපතිවරණයට මිල්රෝයි එයි
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසමට අද (27) ඇපමුදල් තැන්පත්
ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට
සමහර ක්ෂණික තේ පැකට්ටු වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට නිදහස් වන බව පර්යේෂණයකින් හෙළිවී
එක්සත් වාමාංශික පෙරමුණේ සහය අනුරට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙ
විද්වතුන් 5 කට දේශ නේතෘ සම්මාන
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය සංවිධානය කළ ජාතික සාහිත්‍ය කලා මහෝත
සජිත්ට සහය දෙන්න එජාපයේ සියලු නායකයින් තීරණයට
ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරුණු සජිත් පේ‍්‍රමදාස ම
ඇල්පිටිය තැපැල් ඡන්දය දාන්න බැරිවූ අයට වෙනත් දිනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී තැපැල් ඡන්දය භාවිතා කිරිමට නොහැකිවූ ඡන්ද දායකයින්ට ඔක්තෝබර් 4 වැනිදා ඡන්ද
වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමයි
කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු එක්දින තරගය වර්ෂාව නිසා ශ්‍රී ලංකා ව
යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරු 40 ක් කර්නල් නිලයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර
හානි වූ නිවාසවල විදුලි පරිපථ අලුත්වැඩියාව නොමිලේ
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අලුත්වැඩියා කරන බව විදුලි
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් ත
වැස්සෙන් තරගය පමාවෙයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වෙන පළමු එක්දින තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පම
පොහොට්ටුවේ පළමු රැළිය 9 වැනිදා
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන පළමු
‘ඡන්දය දාන්න පිළිගත් අනන්‍යතා පත්‍රයක් තිබිය යුතුයි‘
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත්
ඇල්පිටිය මැතිවරණයට සියලු සේවකයන්ට වැටුප් සහිත නිවාඩු දෙන්නැයි කියයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ට වැටුප් සහි
ශ්‍රීලනිපයට ගත හැකි හොඳම විසඳුම පොහොට්ටුවට සහය දීමයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට
අත්අඩංගුවට ගත් හිටපු අද්මිරාල් මහාධිකරණයට යොමු කරන්න’යි නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු රියාර් අද්මිරාල් නන්දන දියබලනගේ මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේ
ඇවන්ට්ගාඩ් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට
පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු වන, හිටපු රියාර් අද්මිරාල් නන්
වර්ජනය නොතකා දුම්රිය 12 ක් ධාවනය වෙයි
දුම්රිය වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වූවද අද පෙරවරුවේ දුම්රිය 12 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව
දෙමළ මුස්ලිම් සහය ගැනීමට අගමැති රනිල් ඇතුළු පිරිස
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සං
‘ඡන්දයට බාධා ආවොත් මැතිවරණ විධිවිධාන අනුව පියවර ගන්නවා’
රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ
‘‘වසර දහයක් තුළ තරුණයින් ලක්ෂ 25 ක් රට හැර ගිහින්‘‘
2009 සිට මේ දක්වා වසර දහයක කාලය තුළ ලක්ෂ 25 ක තරුණ පිරිසක් රැකියා සඳහා විදේශගතව ඇති බවත් ඔවුන්ගෙන් සමහර පිරිස් නැවත නො
කෝටි දෙකක හොරොයින් සමඟ 2 ක් අත්අඩංගුවට
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි දෙකකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පිලියන්දල නග

