ජනාධිපතිධූරයට නොව සක්විත රජකමටත් තම ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්
එසැණ පුවත්
ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත සිංහලෙන් නැහැ
උසස් පෙළ ජීව විද්‍යාව අලූත් විෂය නිර්දේශය සදහා සිංහල භාෂාවෙන් ගුරු මාර්ගෝපදේශ සහිත පොතක් මුද්‍රණය කර නැතැයි පාර
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති
ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටළු ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අනිද්දා 27 සාකච්ඡාවේදී නිසි විසඳුමක් න
ආරියවංශ දිසානායකත් ජනපතිවරණයට ඇප බඳී
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ආරියවංශ දිසානායක මහතා අද (25) මැතිවරණ කොමිසන් සභාවට ඇප මුදල් තැන්පත් කර තිබේ.
සුරක්ෂා’ රක්ෂණයෙන් කෝටි 134ක ප්රතිලාභ ගෙවලා
අධ්‍යාපන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා’ රක්ෂණය මගින් මේ වනවිට රුපියල් කෝටි 134ක මුදලක් ප්රතිලාභ ලෙස
ගංවතුරට කොටුවී සිටිනවානම් ඒ බව දැනුම් දෙන්න
ගංවතුර හේතුවෙන් හෝ වැසි ජලය බැස නොයාම හේතුවෙන් කොටුවී සිටින්නේ නම් ඒ බව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දෙන්නැයි ජාති
රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ
දුම්රිය වර්ජනය හේතුවෙන් අද (25) රාත්‍රී ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරෙන බව දුම්රිය වෘ
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
හෙද පරිපුරක වෛද්‍ය අතුරු හා වෛද්‍ය සේවාවන් වල ගැටලූ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා එක`ග වු විසදුම් වාහාම කි්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 6 වැනි වාරිකයත් මුදාහරී
ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ හයවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක
ලබන ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 2020 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර
විපතට පත්වූවන්ට වියළි ආහාර දෙන්න මිලියන 12ක්
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ 14,000ක පමණ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 12ක ම
වැස්සෙන් ගාල්ලේ 21,698 ක් පීඩාවට
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක් කාන්තාවක මියගොස් 7 දෙනකු තුවාල ලබා පුද්ගලයන් 21,698ක් පීඩාවට ප
අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් අද(25) මධ්‍යම රාත්‍රිය
‘එජාපය නීතිය අවනීතිය කරනවා‘
තමන්ගේ දේශපාලන ප්රතිවිරුද්ධවාදින් මර්ධනය කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය නී
කංසා පැළ 11,665ක් සමඟ අයෙක් අත්අඩංගුවට
වැල්ලවාය බලහරුව අඹකොළආර ප්‍රදේශයේ පතෝල වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු කංසා පැළ 11,665ක් සමඟ අද (25) අත්අඩංගු
අවතැන්වූවන්ගේ කඳවුරුවලට නොමිලේ විදුලිය
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනයා රැඳී සිටින තාවකාලික කඳවුරු වෙත නොමිලේ විදුලි පහසුකම් ස
හෙටින් පසු තද වැසි අඩුවන ලකුණු
දැනට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හෙටින් (26) පසු අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පීඩාවට පත් සංඛ්‍යාව 80,000 ඉක්මවයි
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 9කට බලපා ඇති ගං වතුර, සුළං, නායයෑම් හා අකුණු
ඇල්පිටිය පෙත්සම ප්‍රතික්ෂේප කරයි
ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගය
කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු පුද්ගලයින් 6 දෙනා තව දුරටත් ලබන මස 9
ගංවතුරෙන් මාතර 14,000 ක් පීඩාවට
ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් පිරිස අද (25) වන විට 14,000 දක්වා ඉහළ ගොස් ඇතැයි මාතර දිස්ත්
වඳුරඹ නායයාමෙන් මියගිය කාන්තාවගේ පවුලට ලක්ෂ 10ක වන්දි
වඳුරඹ නාවල කෝකාවල ප්‍රදේශයේ පස්කන්දකට යටවී මියගිය තිදරු මවගේ පවුලේ ඥාතීන්ට ලක්ෂ 10ක මුදලක් ලබාදීමට නියමිත බව බද්
බද්දේගම අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වන්නැයි අනතුරු ඇඟවීමක්
ගිං ගඟ මහ ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බැවින් බද්දේගම හා ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානවලට ය
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ඉල්ලයි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමට අදාල කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ලබා දෙන ලෙස වංචා දූෂණ සොයන ජනාධ
ගාල්ල - මාතර පාසල් හෙට සහ අනිද්දාත් වැසෙයි
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) දිනවල වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේක
රංජිත් සියඹලාපිටිය අද ජනපති කොමිසම හමුවට
විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වත්මන් රජයේ වංචා හා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමු
යෝෂිත යළිත් ලුතිනන් තනතුරට
වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව යළි සේවයේ පිහ
පුහුණු ව්‍යාපෘති සහයක තනතුරට බඳවා ගැනීම් නතර කරයි
ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යා
තීරුබදු බලපත් දීමනාව තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කරයි
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභා
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ කියයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල

