නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක
එසැණ පුවත්
‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදි
එළුහ තමිල් උලෙළ යාපනයේදී
උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වි විග්නේෂ්වරන් මහතාගේ සංකල්පයකට අනුව පැවැත් වූ එළුහ තමිල් උලෙළ අද (16) යාපනයේ දී ඒ මහත
‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු
හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ත
දඹදිව ගිය තවත් ලාංකිකයන් 5 කට මැලේරියාව
දඹදිව වන්දනාවේ ගිය තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඉකුත් සතියේදී මැලේරියා උණ වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ස
ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි
පන්නල - මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූ
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයෙන් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අර්ජුන් මහෙන්ද්‍රන් ඉල්ලා යැවූ ලේඛන සිංගප්පුරු රජයට බාරදෙයි
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පුරුවේ ඇති ශ්‍රී
මහාධිකරණ ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි
කොළඹ මහාධිකරණය පවත්වාගෙන යන වසර 300 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් අද (16) කඩා වැටිණි.
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන 30වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක ම
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනාවක්
ප්‍රවාහන අමාත්‍යවරයා සකස්කර ගත් ලේඛනයකට අනුව අලුතින් බඳවාගත් දුම්රිය කාර්යය සහායකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්
‘රජය බලාපොරොත්තුවූ ඉලක්ක සම්පුර්ණ කරන්න බැරි වුණා‘
කෘෂිකර්ම අමාත්‍යාංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාව ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින්
නෙළුම් කුලුනට මුල්ගල තැබූ අයට ආරාධනා නැතිලු
නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙසට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර නොමැති වුවද ශ්‍රී
සජිත්ගෙන් අගමැතිට ලිපියක්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
දෙමළ සන්ධානය හෙට අගමැති හමුවෙයි
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්
‘එජාපයේ ජනපති අපේක්ෂකයා බහුතර කැමැත්තෙන් තෝරාගත යුතුයි‘
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයේ කැමැත්තෙන් තෝරාගත යුතු යැයි ජාතික
ජාතික පාසල්වලට අලුතින් සිසුන් 44,568 ක්
ජාතික පාසල්හි පවතින පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නිසා නිසා අලුතින් සිසුන් 44,568 කට එම පාසල්වලට ඇතුළු වී
තෙවරප්පෙරුමට ඇප
හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත්වරයා
ලෝටස් පාර වහයි
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
තංගල්ල නගර සභාව උණුසුම් වෙයි
තංගල්ල නගර සභාවට අයත් කඩ කාමරයක් සඳහා නීතිමය පියවර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එහි බදු ගිවිසුම සම්බන
ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට
ඇදහැලූණු මහ වැසි හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මටට්ම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අගමැති කොමිසමෙන් පිටව යයි
පැය එක හමාරක පමණ කාලයක් සාක්කි ලබා දීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා ජනාධි
නාය යාමේ අවදානමකින් සොරණතොට පවුල් 80ක් ඉවත් කෙරේ
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුට්ටියගොල්ල ග්‍රාම නිළධාරි වසමේ නාගොල්ල ගම්මානයේ නායයාමේ අවදානම
ගිංගඟ පිටාර ගලයි
ගිංගගේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඉකුත් පැය 24 තුළ ඇදහැලුණු මහ වැසි නිසා ගිංගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගලමින් ඇතැයි ගාල්
අගමැති ජනපති කොමිසමට එයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියේය.
හංවැල්ලේ වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු වෑන් රථයක් හා
දිස්ත්‍රික් 4 කට නායයෑමේ අවදානමක්
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇත
නෙළුම් කුලුනේ දොරටුව අද ඇරේ
දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්
‘‘කාශ්මීර අර්බුදය න්‍යෂ්ටික යුද්ධයකට මුල විය හැකියි‘‘
කාශ්මීර අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන

