හංවැල්ල පරණ පාර ඇඹුල්ගම හංදියේදී අද (15) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත
එසැණ පුවත්
රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම්වලට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට ඝෘජුව හෝ වක්‍රව හෝ ආධාර අනුබ
‘‘අල්ලස් දූෂණවලට දඬුවම් ලබන්නේ සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයින්‘‘
අල්ලස් දූෂණවලට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින බවත් සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම්වලට
දක්ෂිණ අධිවේගීයේ ගමනා ගමනය යථා තත්ත්වයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකසා ඇතැයි අධිවේගී මා
දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්න ප්‍රදේශයේ දී අද සවස වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇතැයි පොලීස
අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී
පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂය
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 3000 ක්
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ අරමුණෙන් පුරවැසි නිරීක්ෂකයන් 3000 ක් සම්බන්ධ කරගන්නා බව ඒෆ්ර
‘කෝප් නිර්දේශ නොතකන්නන්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි’
දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක
මුදල් ඇමැතිගෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්ට නියෝගයක්
මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් ස
‘මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා‘
කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නිය
’ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා’
ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරිමේ සූදානමක්
ශාන්ත බණ්ඩාරගේ නම ගැසට් පත්‍රයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ආසනය සදහා එක්සත් ජනතා නිදහස්
දරුවන්ට දුම්වැටි විකිණූ වෙළෙඳුන් 10කට නඩු
බුත්තල ඔක්කම්පිටිය පොලිස් වසමේ බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳුන් දසදෙනෙකුට විරුද්ධව අද (15) නඩු පැව
ශ්‍රීලනිප සාමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීවරු සිව්දෙනා නඩු මඟට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත‍්‍රීව
ඔසාමාගේ පුතා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ජනපති ඩොනල්
පොලිස් ලොක්කන් 64 කට මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලි
පිපිරීමෙන් තුවාල ලැබූ කාන්තාවන්ගේ තත්ත්වය බරපතලයි
දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසේ සිදුවූ පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගේ තත්
රත්නපුරට-බලන්ගොඩට නාය යාමේ පූර්ව නිවේදන නිකුත් කරයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා රත්නපුර සහ බළන්ගොඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක නායයාමේ අවදානම් කලාප ල
‘සාකච්ඡා සාර්ථකයි’
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එ
කලාගම කලබලයකින් කලාවැව උද්‍යානය වසාදමයි
ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගම්වාසින් පිරිසක් සහ කලාවැව උද්‍යානභාර නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත
පොලිසිය අකුරටම සාමය රකී
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආධාරකරුවන් පිරිසකට ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් පැවරීමේ සිද්ධියක් සම්බ
ඉඩම් ගැටලු සෙවීමට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් කමිටුවක්
උතුරු පළාතේ යුද හමුදා කඳවුර ඇතුළු ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනාගැනීම සඳහා කමිටුවක් ප
බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ බිඩි කොළ කිලෝ 1050 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මාරවිල මු
දෙමටගොඩ නිවසක පිපිරීමක්
දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද (15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍ර
එස්.ටී.එෆ්. එකෙන් වෙඩි කා වැලි ඡාවාරම්කරුවෙක් රෝහලේ
යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලි
ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදි
ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘සිඟිති දැරියකගේ ජිවිතය බේරා ගනිමු‘ යනුවෙන් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මු
සෞදියේ ඉන්ධන කම්හල් 2ක් ගිනිගනී
සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා දෙකක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගි
මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ
මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ගන්න භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කෙරේ
ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින්

